Questions DropShipping කියන්නෙ මොකක්ද?

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    මම FB group වලදි එහෙම ගොඩක් වෙලාවට දකිනවා drop-shipping කියන දේ. මම මේක ගැන ඇත්තටම දන්නෙ නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් තේරෙන විදියට කියලා දෙනවද මේක ගැන පොඩ්ඩක්.
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    සරලවම කිව්වොත් ඔයා අතරමැදියෙක් විදියට යම්කිසි භාණ්ඩයක්/සේවාවක් විකිණීම.

    උදාහරණය : අයිෆෝන් එකක් යු.එස් වල $ 1000 කියල හිතමු. ඔයා එක ඔයාගේ වෙබ්සයිට් එකක හෝ ඔන්ලයින් මාකට්ප්ලේස් (.ඊ-බේ වගේ ) එකක $1400 ට වීකුනනවා. මේකෙදි ඔයාට $200 වගේ ශුද්ද ලාබයක් ගන්න පුළුවන් ($200 වගේ ෆීස් අනන් මනං).

    සරලවම නැතුව කිව්වොත් ඩ්‍රොප් ශිප්පින්ග් කියන්නේ arbitrage බිස්නස් මොඩල් එකට අයිති දෙයක්
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඩ්‍රොප් ශිපින්ග් වලදී උඹ middle-man කෙනෙක්. සාමාන්‍යයෙන් වෙනවා වගේ උඹ suppliers කෙනෙක්ගෙන් bulk අරගෙන store කරගෙන ඉන්නෙ නෑ. 'උදාහරණයක් විදිහට උඹට 'X' කියන product එක dropship කරන්න ඕනේ කියල හිතමු. 'X' product එකේ supplier මම. උඹ මාත් එක්ක කතා කරගෙන මගෙ products උඹේ වෙබ් සයිට් එකේ feature කරනවා. හරියට උඹේ වගේ. මම customer එක්ක කිසිම සම්බන්දයක් නෑ. customer දන්නෙ නෑ උබේ සයිට් එකේ පෙන්නන්නේ මගේ products කියල. customer order එකක් දාල සල්ලි ගෙව්වම උඹට සල්ලි හම්බෙනවා. ඊළඟට උඹ කරන්නෙ මට අර order එකේ quantity එකට සල්ලි ගෙවල ෂිප් කරන්න කියනවා customer ගෙ address එකට. ෂිප් කරනකොටත් මම මගේ identity එක පාවිච්චි කරන්නෙ නෑ. උඹේ නමින් තමයි මුළු process එකම handle වෙන්නේ. Return ආවොත් ඒවා මගේ හරහා handle වෙනවා උඹ කරන විදිහට. customer communication එක තනිකරම උඹේ වගකීම. 'X' කියන product එකට මම උඹෙන් ගන්නේ රු. 5යි. නමුත් උඹ customer ට වික්කේ රු. 10ට. උඹට රු. 5ක් profit. ඔන්න ඕකයි වෙන්නෙ.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504

    ලස්සනට තේරුම් කරලා තියෙනවා...:)
     
    • Love
    Reactions: mr90486

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Delay Wenawa machan. Facebook Ads Deactivate karala thiyenne. Me Dawas Wala Sales Ne. :(
    Sorry about that bro. Btw, AliExpress sellers la awul nadda? Reddit eke godak un nahayen adanawa sellers la boru karanawa, US wearhouse na, product eka kiyana dawasata ship karala na etc. anan manan godai. Meka aththada?
     
    Parana_Rala

    Active member
  • Jun 14, 2018
    216
    101
    43
    Sorry about that bro. Btw, AliExpress sellers la awul nadda? Reddit eke godak un nahayen adanawa sellers la boru karanawa, US wearhouse na, product eka kiyana dawasata ship karala na etc. anan manan godai. Meka aththada?
    Ow Machan Seller wa select karagena kota hondata hoyala balahan. kalin seller wa contact karala kathakaraganna one. ethakota aulak wen ne. mata e wage seller kenek set una facemask dropshipping karanna gihin. tracking details pennuwata buyer lata badu gihin thibbe ne. COVID nisa den dropshipping karana eka nawatthala thiyenne.
     
    • Like
    Reactions: mr90486