Dry box Help

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,996
    10,164
    113
    හාල්මැස්සෝ සුද්ද කරලා හෝදලා වෙළල බැදලා dry box එකේ දාලා තිබ්බොත් බැදපු වෙලාවේ තිබ්බ ක්‍රිස්පි ගතිය මාසයක් 2ක් තියාගන්න පුළුවන් වෙයි ද?
    Dry බොක්ස් එක ඇතුලේ රික්තයක් ද තියෙන්නේ.
    මොනවද හොඳ dry box වර්ග?
    මේක ශේප් ද? 👇
    Screenshot_20230302-143047.png