DSI ටයර් එක කිලෝමීටර් 20000ක් දිව්ව

AnuradhaRa

Well-known member
  • ස්කූටරේ පිටිපස්ස ටයර් එක, අනිත් බයික් එක 17000km දිව්ව, ඒකත් DSI
    අනිත් හැම වතාවකදිම 15000න් වගේ මාරු කරන්ඩ වුණා
    බයික් එකට ආපු MRF එක 15000km යි
    අනිත් බයික් එකට ආපු CEAT එක 10000km යි

    නංඟිට රජයෙන් හම්බෙච්ච බයික් එක, ඒකෙ ආවෙ සියැට් ටයර්. මාර ඉක්මනට ගෙවෙනව හැබැයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,154
    3
    118,919
    113
    Gampaha
    මගේ එකට ඔර්ජිනල් ආවෙ ඩන්ලොප් 18000km විතර දුවද්දි තට්ටෙ පෑදුන 20000km මාරුකරා.

    පස්සෙ දාපු dsi එක 25000km දිවුව. මාරුකරනකොටත් කට්ට තිබුණ. ටියුබ්ලස්, පැච් දෙක තුනක් ගිය හින්ද මාරුකරේ.
    රිම් සයිස් 17.

    ස්කූටර් වලනං ඉක්මනට ගෙවෙනව.
     
    AnuradhaRa

    Well-known member
  • මගේ එකට ඔර්ජිනල් ආවෙ ඩන්ලොප් 18000km විතර දුවද්දි තට්ටෙ පෑදුන 20000km මාරුකරා.

    පස්සෙ දාපු dsi එක 25000km දිවුව. මාරුකරනකොටත් කට්ට තිබුණ. ටියුබ්ලස්, පැච් දෙක තුනක් ගිය හින්ද මාරුකරේ.
    රිම් සයිස් 17.

    ස්කූටර් වලනං ඉක්මනට ගෙවෙනව.
    හරිනං තට්ටෙ පෑදුනාම මාරු කරන්ඩෝනෙ නේ බං
    අපි ඉතිං හම යනකං පදිනව
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    ටයර් සයිස් පොඩි නිසා කිලෝ මීටරයක් යන්න යන වට ගාන වැඩියි නේ
    17 ටයර් දුවන කිලෝමීටර් ගාන කොහොමත් දුවන්න බැහැ.
    ඕනවට වඩා දුර දුවනවා කියන්නේ ටයර් වලා ග්රිප් එක අඩුයි කියන එක. ඒ කියන්නේ brake මදි වෙන්න පුළුවන්.....
    මොකද කියන්නේ........
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ටයර් සයිස් පොඩි නිසා කිලෝ මීටරයක් යන්න යන වට ගාන වැඩියි නේ
    17 ටයර් දුවන කිලෝමීටර් ගාන කොහොමත් දුවන්න බැහැ.
    ඕනවට වඩා දුර දුවනවා කියන්නේ ටයර් වලා ග්රිප් එක අඩුයි කියන එක. ඒ කියන්නේ brake මදි වෙන්න පුළුවන්.....
    මොකද කියන්නේ........
    Eelaga size eke mahatha tyre eka dapan.. 165 awa nam 175 wage
     
    • Like
    Reactions: Cypress

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ත්‍රීවිල් එකේ රෝද තුනම කිලෝමීටර් 60000 දිව්වා (DSI Savibala) මම. තවත් දුවන්න තිබ්බා.
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මගේ නම් රිම් සයිස් 16 ටයර් බ්‍රෑන්ඩ් එක කෙන්ඩා.. :-) දැනට 21,000 ඉවරයි. :-)ටයර් එක තට්ටෙ වගේ..:-( ඒ උනත් 30,000 වෙනකන් දුවන්න තමයි බලාපොරොත්තුව🤭.. මොකො අතේ සතේ නෑ 😐 අලුත් ටයර් එක 10,000 ක්.. සෝ කැන්වස් සරණං ගච්චාමි!!!:yes::yes::yes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ නම් රිම් සයිස් 16 ටයර් බ්‍රෑන්ඩ් එක කෙන්ඩා.. :-) දැනට 21,000 ඉවරයි. :-)ටයර් එක තට්ටෙ වගේ..:-( ඒ උනත් 30,000 වෙනකන් දුවන්න තමයි බලාපොරොත්තුව🤭.. මොකො අතේ සතේ නෑ 😐 අලුත් ටයර් එක 10,000 ක්.. සෝ කැන්වස් සරණං ගච්චාමි!!!:yes::yes::yes:
    මම නම් ඔය රිසක් එක ගන්නේ නැහැ..... වැස්ස දවසට හරි රිසක්... අනික අපිට කරදරයක් නොවී වෙන කව්රු හරි හොස්පිටල් ඉන්න තරමට කරදරයක් උනොත්. ඔය්ස් ලාබෙ ඉවරයි.... පොලිසි උසාවි වලටම. මට නම් ටයර් ගෙවෙන එක එච්චර අවුලක් නැහැ. ගෙවෙනවා වැඩි ම නම් දෙකක් හෝ තුනක් වැඩිපුර හුලන් ගහනවා. ගෙවෙනවා අඩු නම් හරි බ්රේක් මදි නම් හුලන් අඩු කරනවා.....
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මම නම් ඔය රිසක් එක ගන්නේ නැහැ..... වැස්ස දවසට හරි රිසක්... අනික අපිට කරදරයක් නොවී වෙන කව්රු හරි හොස්පිටල් ඉන්න තරමට කරදරයක් උනොත්. ඔය්ස් ලාබෙ ඉවරයි.... පොලිසි උසාවි වලටම. මට නම් ටයර් ගෙවෙන එක එච්චර අවුලක් නැහැ. ගෙවෙනවා වැඩි ම නම් දෙකක් හෝ තුනක් වැඩිපුර හුලන් ගහනවා. ගෙවෙනවා අඩු නම් හරි බ්රේක් මදි නම් හුලන් අඩු කරනවා.....
    අම්මෝ බන් , හෙනගහනව වගේ ඇත්ත කිව්වාම බය හිතෙනව!!! :-(
     
    • Like
    Reactions: Cypress

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    අම්මෝ බන් , හෙනගහනව වගේ ඇත්ත කිව්වාම බය හිතෙනව!!! :-(
    ඇත්තනේ බන් බයික් එකෙන් වැටිලා තියනවා නේ.... කොහොම වැටුනත් පොඩ්ඩක් හරි හීරෙනවා... දවසක් දෙකක් රිදෙනවා. ඊට වැඩිත් වෙනවා...
    පොලියේ ඇන්ට්‍රි කොපියක් ගන්න තියන කරදරේ....
    වටින්නේ නැහැ ගෙවිච්ච ටයර් දාල කිලෝමීටර් 5000ක් වැඩිපුර දුවන් එක.....
     
    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    ත්‍රීවිල් එකේ රෝද තුනම කිලෝමීටර් 60000 දිව්වා (DSI Savibala) මම. තවත් දුවන්න තිබ්බා.
    4 වෙනි වීල් එක ගෙවිලම නෑනෙද?