ස්කූටරේ පිටිපස්ස ටයර් එක, අනිත් බයික් එක 17000km දිව්ව, ඒකත් DSI
අනිත් හැම වතාවකදිම 15000න් වගේ මාරු කරන්ඩ වුණා
බයික් එකට ආපු MRF එක 15000km යි
අනිත් බයික් එකට ආපු CEAT එක 10000km යි
නංඟිට රජයෙන් හම්බෙච්ච බයික් එක, ඒකෙ ආවෙ සියැට් ටයර්. මාර ඉක්මනට ගෙවෙනව හැබැයි
අනිත් හැම වතාවකදිම 15000න් වගේ මාරු කරන්ඩ වුණා
බයික් එකට ආපු MRF එක 15000km යි
අනිත් බයික් එකට ආපු CEAT එක 10000km යි
නංඟිට රජයෙන් හම්බෙච්ච බයික් එක, ඒකෙ ආවෙ සියැට් ටයර්. මාර ඉක්මනට ගෙවෙනව හැබැයි