මචන්ලා මට DSLR Cam එකක් ගන්න ඕනේ.
මන් බැලුවේනම් Nikon D5200 ගන්න කියල.
මට හොද place එකක් කියපන්කො බන් ගන්න.
Cameralk එකේ 69500 වෙනවා 18-55 lens එකත් එක්ක
අර MC එකේ තියෙන Chelsey එකේ 59500 වෙනවා 18-55 lens එකත් එක්ක
මට හිතා ගන්න බෑ බන් ඇයි එච්චර price එක වෙනස් කියල

තව උබල දන්නා හොද place තියෙනවද?
18-55 නැතුව 18-105 වගේ lens එකක් එක්ක ගද්දි කියක් වගේ වෙයිද දන්නේ නැද්ද?
මන් පාවිච්චි කරන්නේනම් ලොකු ලොකු දේවල් වලට නෙවේ. පොඩ්ඩක් photography ගැන ඉගෙන ගන්න බන් විනෝදාංශයක් විදියට
උබල suggest කරන්නේ මොකක්ද?
bump එකක්වත් දාගෙන පලයන් මචන්ලා

ගෙවන්න දෙනවානම් අදම ගන්නවා