DSLR Cam එකක් ගන්න

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මචන්ලා මට DSLR Cam එකක් ගන්න ඕනේ.
    මන් බැලුවේනම් Nikon D5200 ගන්න කියල.
    මට හොද place එකක් කියපන්කො බන් ගන්න.

    Cameralk එකේ 69500 වෙනවා 18-55 lens එකත් එක්ක
    අර MC එකේ තියෙන Chelsey එකේ 59500 වෙනවා 18-55 lens එකත් එක්ක

    මට හිතා ගන්න බෑ බන් ඇයි එච්චර price එක වෙනස් කියල :baffled::baffled:

    තව උබල දන්නා හොද place තියෙනවද? :oo:

    18-55 නැතුව 18-105 වගේ lens එකක් එක්ක ගද්දි කියක් වගේ වෙයිද දන්නේ නැද්ද?
    මන් පාවිච්චි කරන්නේනම් ලොකු ලොකු දේවල් වලට නෙවේ. පොඩ්ඩක් photography ගැන ඉගෙන ගන්න බන් විනෝදාංශයක් විදියට
    උබල suggest කරන්නේ මොකක්ද? :rolleyes:

    bump එකක්වත් දාගෙන පලයන් මචන්ලා :D
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Photo technica බලපන්. ලාබයි. මමත් ගත්තේ එතනින්.
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    EMINƎM;20329269 said:
    මචන්ලා මට DSLR Cam එකක් ගන්න ඕනේ.
    මන් බැලුවේනම් Nikon D5200 ගන්න කියල.
    මට හොද place එකක් කියපන්කො බන් ගන්න.

    Cameralk එකේ 69500 වෙනවා 18-55 lens එකත් එක්ක
    අර MC එකේ තියෙන Chelsey එකේ 59500 වෙනවා 18-55 lens එකත් එක්ක

    මට හිතා ගන්න බෑ බන් ඇයි එච්චර price එක වෙනස් කියල :baffled::baffled:

    තව උබල දන්නා හොද place තියෙනවද? :oo:

    18-55 නැතුව 18-105 වගේ lens එකක් එක්ක ගද්දි කියක් වගේ වෙයිද දන්නේ නැද්ද?
    මන් පාවිච්චි කරන්නේනම් ලොකු ලොකු දේවල් වලට නෙවේ. පොඩ්ඩක් photography ගැන ඉගෙන ගන්න බන් විනෝදාංශයක් විදියට
    උබල suggest කරන්නේ මොකක්ද? :rolleyes:

    bump එකක්වත් දාගෙන පලයන් මචන්ලා :D

    18-55 ekai , 55-300 ekakui ganin. nathtam umbata dura thiyena ewa zoom karala ganna bari unaama duka hithei. 55-300 eken pattama widihata portrait gannath puluwan.

    18-105 is a better lens than 18-55 , but its not worth the extra money you spent on it. you can spend few more and get those both lenses instead of 18-105.

    if you buy seperately, 18-105 is 40k and 55-300 is 42k.

    18-105 is good if you are planing to take photos mostly indoor.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන් මමත් මීට ටික දවසකට කලින් D5300 ක් ගත්තා, ගන්න කලින් ගොඩක් අය මට කිව්වා, බොඩි එක ගැන නෙමේ ලෙන්ස් එක ගැන වැඩියෙන් හිතපන් කියලා, මම ඇහුවෙ නෑ, ඒත් දැන් 18-55 limitation තේරෙද්දි, අර කිව්ව කතා ඇත්ත කියලා හොඳටම තේරිලා තියෙන්නේ.

    D3300, D5200, D5300, D5500 ඔය සේරම බොඩි වල image quality එක බොහෝ දුරට සමානයි. extra features තමයි ටිකක් වෙනස් වෙන්නෙ, D5300 ට වඩා D5500 තියෙන්නෙ වාසි දෙකයි, වැඩිපුර බැටරි ලයිෆ් එකයි ටච් ස්ක්‍රීන් එක විතරයි. ඒ දෙක ලොකුවට photography වලට බලපානවා කියල මම නම් හිතන්නෙ නෑ. D3300 කැම් එක D5200 ට වඩා අලුත්, සෙන්සර් එකයි ඉමේජ් ප්‍රොසෙසර් එකයි ත් අලුත්, ගානත් පොඩ්ඩක් අඩුයි. උඹට full articulated screen ලොකුවටම ඕනේ නැත්තම් (D7200 ත් full articulated screen නෑ, ඒත් ඔය professional photographers පවා පාවිච්චි කරන්නේ) , D3300 ගනින් 18-140 ලෙන්ස් එකත් එක්ක, පස්සෙ 35mm or 50mm prime එකකුත් ගනින් හිමීට. අනික D3300 කැම් එකේ 60fps වීඩියෝ රෙකෝඩින්ග් පවා තියෙනවා. D5200 කැම් එකේ 30fps විතරයි. ඒ නිසා කියන දේ අහල D3300 ගනින්, 18-140 ත් එක්ක.:yes:

    උඹ ඔය කියල තියෙන D5200 යෙ ගනන් වෙනස් වෙන්න හේතුව මට හිතෙන විදිහට මේකයි, ගනන් අඩු එකේ ඇත්තෙ VR ලෙන්ස් එක වෙන්න ඇති, ඒක නම් ජරාවක් sharpness එහෙම අඩුයි, cameralk එකේ ඇත්තෙ VRII ලෙන්ස් එකත් එක්ක, ඒක තමයි අලුත් ලෙන්ස් එක, ඒක VR ලෙන්ස් එකට වඩා හොඳයි.
     
    Mama dakala thiyenawa godak aya me wage D3000 series eka recommend karanawa D5000 series ekata wada hondai kiyaloa. Ehema kiyana aya godak welata me deke limitations monawada kiyala danne nathuwa thama ehema kiyanne.
    machan D3xxx series ganna epa umba photography hobby ekak widihata hari igena ganna asa nam. D3000 series eke Automatic Exposure Bracketing feature eka enne na. Oka nathuwa high dynamic range (HDR) photos ganna ba. D5000 series eke indala me feature eka thiyenawa.
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mama dakala thiyenawa godak aya me wage D3000 series eka recommend karanawa D5000 series ekata wada hondai kiyaloa. Ehema kiyana aya godak welata me deke limitations monawada kiyala danne nathuwa thama ehema kiyanne.
    machan D3xxx series ganna epa umba photography hobby ekak widihata hari igena ganna asa nam. D3000 series eke Automatic Exposure Bracketing feature eka enne na. Oka nathuwa high dynamic range (HDR) photos ganna ba. D5000 series eke indala me feature eka thiyenawa.

    man danne nethi hinda ahanne.oya d3300 eken photos aran mchn photoshop eken HDR convert karoth oya d5200 HDR effect eka ganna berida?