DSLR CAMERA HELP

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    කස්ටිය මම DSLR CAMERA එකක් ගන්න හිතන් ඉන්නේ. වැඩි ගානකට නෙමෙය් බලන්නේ..
    මට දැනගන්න ඕනේ NIKON D3200 , Nikon D5100 මේ දෙකෙන් හොඳ camera එක මොකද්ද කියල..එළකිරියේ ඉන්න photography කරන කට්ටිය ඇති නේ..මට හෙල්ප් එකක් දෙන්නකෝ!!! :nerd::nerd::nerd:
     
    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    කස්ටිය මම DSLR CAMERA එකක් ගන්න හිතන් ඉන්නේ. වැඩි ගානකට නෙමෙය් බලන්නේ..
    මට දැනගන්න ඕනේ NIKON D3200 , Nikon D5100 මේ දෙකෙන් හොඳ camera එක මොකද්ද කියල..එළකිරියේ ඉන්න photography කරන කට්ටිය ඇති නේ..මට හෙල්ප් එකක් දෙන්නකෝ!!! :nerd::nerd::nerd:

    I'd go for D5100
    http://snapsort.com/compare/Nikon-D3200-vs-Nikon-D5100

    • Low noise
    • Larger Viewfinder
    • Longer Battery life
    • Exposure bracketing(Not available in D3200)
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    කස්ටිය මම DSLR CAMERA එකක් ගන්න හිතන් ඉන්නේ. වැඩි ගානකට නෙමෙය් බලන්නේ..
    මට දැනගන්න ඕනේ NIKON D3200 , Nikon D5100 මේ දෙකෙන් හොඳ camera එක මොකද්ද කියල..එළකිරියේ ඉන්න photography කරන කට්ටිය ඇති නේ..මට හෙල්ප් එකක් දෙන්නකෝ!!! :nerd::nerd::nerd:

    මමත් ලොකු දෙයක් නම් දන්නේ නෑ. ලඟදි ගත්ත නිසා ටිකක් දන්නවා. සාමාන්‍යයෙන් D3200 එකේ Resolution වැඩියි. එත් සාමාන්‍යයෙන් අනිත් Features එක්ක ගත්තම D5100 එක වඩා හොඳයි.ක
    පහල ලින්ක් එකෙන් compare කරලා බලන්න.
    http://www.nikonusa.com/Nikon-Products/Digital-SLR-Cameras/index.page

    ඒත් පුදුමේ කියන්නේ ලංකාවේ D5100 එකට වඩා D3200 එක ගාන වැඩි (පොඩ්ඩක්) :P. නමුත් සාමාන්‍යයෙන් අනිත් රටවල D5100 එකක් D3200 එකක ගානට වඩා පට්ට වැඩි.
    මම නම් Recommend කරන්නේ D5100 තමා.
     
    Last edited: