DSLR Camera - PHOTOS - මං ගත්ත ෆොටෝ ටිකක් ...

tarson

Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    methana danna baa ban uba podak gihin balanpan one nam

    මෙතන දාන්න බැරිනම් ලින්ක් නොදා ඉදපන් ... :rofl::rofl: ... යකෝ , උබේ ඔය සයිට් එකේ තියෙන ෆොටෝ දෙක තුනක් වත් දාන්න බැරිද ... උබේ ලින්ක් එක විතරමද දාන්න පුළුවන් ... ලොල් .... ස්පෑම් නොකර පල .... :P:P:rofl::rofl:
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com

    මෙතන දාන්න බැරිනම් ලින්ක් නොදා ඉදපන් ... :rofl::rofl: ... යකෝ , උබේ ඔය සයිට් එකේ තියෙන ෆොටෝ දෙක තුනක් වත් දාන්න බැරිද ... උබේ ලින්ක් එක විතරමද දාන්න පුළුවන් ... ලොල් .... ස්පෑම් නොකර පල .... :P:P:rofl::rofl:

    katakarala wadak naa
     

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    32-1024x515.jpg
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    machan nikon d3100 wage cam ekakata hariyana hoda lens ekak kiyapanko me wage pix ganna hoda zooming lens ekak danata thiyenne normal eka machan 18-55 mm vr 1:3.5-5.6G

    man use karala thiyenwa nikon d7000 ekaka 75-300 vr eka eka hondai :)
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113



    ඔය තියෙන්නෙ බං ... අන්න එහෙමනේ කරන්න තිබුනෙ :rofl::rofl:.... එල එල .. ඔය තියෙන්නෙ මැක්සා පික් ටිකක් .... තව දාපන් ....:P:P ස්පෑම් උනත් දැන් ටිකක් පිළිවෙලකටනෙ ස්පෑම් වෙන්නෙ ... එල එල .... :rofl::rofl: , ෆොටෝස් ගත්ත කැමරාව සහ ලෙන්ස් ගැන විස්තර ටිකකුත් දැම්මනම් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි ....:rofl:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    den diya wannawa patta lasannai ne :D hehe


    :rofl: , ඔව් බං දැන් ටිකක් හොඳට හදල , අනිත් එක ෆොටෝග්‍රැෆර් (vass_sam) ගෙ දක්ෂකම තමයි ..... :rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113
    onna man lagadi gathu thawa ewwa tikak

    260450_10151128108226520_1543469679_n.jpg








    224741_10151128115941520_70683355_n.jpg












    268607_10151095469381520_180188966_n.jpg


    මේ ටික මැක්සා මචං .... :rofl::rofl::P අනිත් ඒවායින් දෙක තුනක් කලින් දැම්මනෙ ... ඒවත් එල .. :P:P , තව දාපන් ...
     

    nite

    Member
    Oct 29, 2006
    752
    13
    0
    NT Lab

    ඒක තමයි.අනිත් පිංතූර කෙසේ වෙතත් හඳ අරන් තියෙන්නේ මූ 200mm එකකින් නෙවෙයි. මදිවට ට්‍රයිපොඩුත් නැතුව. මමත් මගෙ 75-300mm එකෙන් උපරිම අරන් තියෙන්නෙ මීටත් වඩ පොඩියි. මූ කියන මේ ලෙන්ස් එකත් මගෙ ගාව තියෙනවා නමුත් මෙහෙම ගන්න බැහැ ඒකෙන්
    .
    :lol:

    :yes::yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113


    ඔන්න තවත් එකෙක් .... අනේ මුන්ට කියන කට ... කලින් කමෙන්ට් බලපන් ... ලෙන්ස් එකක් යූස් කරන්න දන්නෙ නෑ ... :rofl::rofl::rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,659
    5,852
    113


    මේ ටික පට්ට .... මේ ෆොටෝස් ගත්ත කැමරාව සහ ලෙන්ස් එක ගැන දානවනම් කාටත් වැදගත් වෙයි ...
     
    Last edited: