DSLR Camera - PHOTOS - මං ගත්ත ෆොටෝ ටිකක් ...

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    ඉස්සෙල්ලම කියන්න ඕනෙ .. උබේ ෆොටෝ එක නම් නියමයි මචං ...... හැබැයි මොකකින් ගත්තද කියල දන්නෙ නෑ :P:P ...අනේ අපි නම් කාපර් ල නෙමෙයි .. ලොල් .... ඒත් මේ එළකිරි ඩොට් කොම් එකේ ඉන්නව හෙන ගනන් දීල ගත්ත කැමරා එකක් තිබුනට කැමරාව පාවිච්චි කරන්න දන්නෙ නැතුව චාටර් ෆොටෝ ගහල ඒ ෆොටෝ අවුල් උනේ තමන්ගෙ වැරැද්දෙන් නෙවෙයි කැමරාවෙ සෙටින්ග්ස් හදන්න බැරි උන නිසා කියන එකෙක් දෙන්නෙක් ... :rofl::rofl::rofl: , තව ෆොටෝ දාපන් මචං ... උඹ මොන කැමරාවෙන් ගත්තත් උබේ ෆොටෝ එල ...

    ඕක ගැහුවෙත් අර ඉසෙල්ල එකෙන්මයි බන්....:rofl::rofl::rofl:ඔය මොනිටරේ අය්නේ දාරෙකට පැනපු මකුලුවෙක්.:P(අර පොඩි ඒවුන් ඉන්නෙ:rolleyes:)හොඳ කැම් එකක් ගන්න ඕනේ බන්...
    :rolleyes::rolleyes::rolleyes:Thanks macho:D:D
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    nfo1ed.jpg

    @ Katharagama

    27x4g3c.jpg

    28pafd.jpg

    @ school

    Camera:-Sony W360
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113

    ඕක ගැහුවෙත් අර ඉසෙල්ල එකෙන්මයි බන්....:rofl::rofl::rofl:ඔය මොනිටරේ අය්නේ දාරෙකට පැනපු මකුලුවෙක්.:P(අර පොඩි ඒවුන් ඉන්නෙ:rolleyes:)හොඳ කැම් එකක් ගන්න ඕනේ බන්...
    :rolleyes::rolleyes::rolleyes:Thanks macho:D:D

    එල එල ... හික්ස් ... ගනින් ගනින් ... අරගෙන තව ෆොටෝස් දාපන් ... :rofl::rofl::rofl::P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    දඩබ්බරයා;13285922 said:
    Idapallako math cam ekak gannakan thopita karanna man......

    හා හා .. කැමරාව අරන් ෆොටෝ දෙකතුනක් ගහල අපිටත් බලන්න දාපන්කො ...
    හික්ස් :rofl::rofl:
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    එල එල ... තව දාපන් ... මේක පට්ට ... :rofl::rofl::P

    :D upload karanna kammali mchn..passe dannm...
    matath dslr ekak ganna idea 1k tiyenawa...entry level honda cam monawada?? nikon d3100 wage ekak kohomada??:rolleyes:
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    ade man lagath tiyenawa Canon D350 cam ekak( eka nikan hambune:P)
    eke tiyenne 18-55mm lens ekak,hoda lens ekak ganna one ebay ekenwath :nerd:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    :D upload karanna kammali mchn..passe dannm...
    matath dslr ekak ganna idea 1k tiyenawa...entry level honda cam monawada?? nikon d3100 wage ekak kohomada??:rolleyes:

    දාපන් දාපන් ... කම්මැලි නොවී දාපන් අපිට බලන්න ..... මම Canon 500D use කරන්නෙ ... Canon camera , movie making වලට හොඳයි කියල කියනව , Nikon camera ෆොටෝස් වලට හොඳයි කියනව , ඒත් මටනම් විශේෂයක් නෑ බං ... point&shoot camera වලිනුත් සමහරු හොඳ ෆොටෝස් ගන්නවනෙ ... :) ... මම නම් ඉතින් කැමති Canon වලට , මට හිතෙන විදිහට නම් Canon සහ Nikon camera දෙකම හොඳයි , වෙනසක් නෑ .... මොනා උනත් හොඳ ලෙන්ස් එකක් ගනින් නැත්තන් මොන තරම් හොඳ කැමරාවක් තිබ්බත් වැඩක් නෑ ... ෆොටෝ වදින්නේ චාටර් වෙලා .... :rofl::rofl::rofl: ... Nikon D3100 කියන්නෙ හොඳ කැමරාවක් ... :rofl::rofl::P:P:P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,657
    5,849
    113
    ade man lagath tiyenawa Canon D350 cam ekak( eka nikan hambune:P)
    eke tiyenne 18-55mm lens ekak,hoda lens ekak ganna one ebay ekenwath :nerd:

    ෂුවර් එකට කෙල්ල අරන් දෙන්න ඇති, නැත්තන් වයිෆ් .. හික්ස් ........... Aperture එක කීයක ලෙන්ස් එකක් ද .... 18-55 කිට් ලෙන්ස් එක නම් එච්චර හොඳ නෑ කියල තමයි ආරංචිය ... :rofl::rofl::P ...
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    දාපන් දාපන් ... කම්මැලි නොවී දාපන් අපිට බලන්න ..... මම Canon 500D use කරන්නෙ ... Canon camera , movie making වලට හොඳයි කියල කියනව , Nikon camera ෆොටෝස් වලට හොඳයි කියනව , ඒත් මටනම් විශේෂයක් නෑ බං ... point&shoot camera වලිනුත් සමහරු හොඳ ෆොටෝස් ගන්නවනෙ ... :) ... මම නම් ඉතින් කැමති Canon වලට , මට හිතෙන විදිහට නම් Canon සහ Nikon camera දෙකම හොඳයි , වෙනසක් නෑ .... මොනා උනත් හොඳ ලෙන්ස් එකක් ගනින් නැත්තන් මොන තරම් හොඳ කැමරාවක් තිබ්බත් වැඩක් නෑ ... ෆොටෝ වදින්නේ චාටර් වෙලා .... :rofl::rofl::rofl: ... Nikon D3100 කියන්නෙ හොඳ කැමරාවක් ... :rofl::rofl::P:P:P

    thnx 4 da info bro.....
    :D
    mata oni honda still photo ganna puluwan cam ekak.....athatama kochchara honda cam ekak tibbath wadak nee hariyata photo ganna danne nathnam..

    "To take a good photo, you have to know how to take a good photo. No matter what camera you use.." kiyala blog ekakth tibuna:P:rofl::rofl: