Thanks machan post එකට.... කොහොමද මේකෙ video quality එක..... ? Day & Night ගන්නකොට Shadows එහෙම පෙනෙන තැන් කොහොමද.....?
Have a look on this reviewමම sony Nex 7 එකක් ගන්න ඉන්නේ..මට මේකට ලක්ෂ 2ක් විතර යනවා.මට දැනගන්න ඕනි sony nex7 එකක් ගන්න එකද හොද DSLR එකක්ද? මට ප්‍රොෆෙසනල්ම ඕනි නැ.නෝමල් හොද කොලිටි පොටොස් ගන්න තිබ්බම ඇති.
ලක්ෂ 2 රේන්ජ් එකේ හොද කැමරාස් සජ්ජෙස්ට් පාරක් දෙන්නකො

Have a look on this review
http://www.whatdigitalcamera.com/eq...systemcameras/129225/5/sony-nex-7-review.html

මම sony Nex 7 එකක් ගන්න ඉන්නේ..මට මේකට ලක්ෂ 2ක් විතර යනවා.මට දැනගන්න ඕනි sony nex7 එකක් ගන්න එකද හොද DSLR එකක්ද? මට ප්‍රොෆෙසනල්ම ඕනි නැ.නෝමල් හොද කොලිටි පොටොස් ගන්න තිබ්බම ඇති.
ලක්ෂ 2 රේන්ජ් එකේ හොද කැමරාස් සජ්ජෙස්ට් පාරක් දෙන්නකො
මම sony Nex 7 එකක් ගන්න ඉන්නේ..මට මේකට ලක්ෂ 2ක් විතර යනවා.මට දැනගන්න ඕනි sony nex7 එකක් ගන්න එකද හොද DSLR එකක්ද? මට ප්‍රොෆෙසනල්ම ඕනි නැ.නෝමල් හොද කොලිටි පොටොස් ගන්න තිබ්බම ඇති.
ලක්ෂ 2 රේන්ජ් එකේ හොද කැමරාස් සජ්ජෙස්ට් පාරක් දෙන්නකො
මට කවුරුහරි කියනවද Canon 550D එකක් නොගෙන වැඩිපුර සල්ලි ඉතුරු කරල 650D එකකට යන එක අපරාදයක්ද(තේරුමක් තියෙනවද) කියල. මූලිකවම මට වීඩීයෝ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. ලොකුවට professional කරන්න උවමනාවක් නෑ. ඒත් broadcast quality එක යන්තම් හරි තිබුනොත් ඇති. මේදෙක බාවිත කරල තියෙන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද වීඩියෝ කොහොමද කියල.
SIGMA APO 50-500mm F4-6.3 EX DG HSM Lens
http://youtu.be/52-jpEz9gfs
මේ Lens එක ගැන කට්ටියගේ අදහස් දැනගන්න කැමතියි....
)