DTF print කරන කොම්ලො ඉන්නොද?
පොඩි විස්තර ටිකක් ඕනෙ
1. ලංකවෙ ඇතුලෙ පොඩි DTF printers ගන්න නැද්ද බන්? A4 /A3 සයිස් වගේ. ( ශොප් වල තියෙන්නෙ මිලියන වලින් පටන් ගන්න මැශින් නෙහ්
)2. Normal EPSON ප්‍රින්ටර් අරන් DTF කන්වර්ට් කරන එක සාර්තක ද බන්?
එහෙම කරන අය ඉන්නව්ද?
3. අයිඩියා එකක් ඕනෙ මේ මැශින් වල මිල ගනන් ගැන.
හරිම අඩුයි බන් විස්තරයක් හොයගන්න ප්‍රින්ට් සීන් එක ගැන.


