පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත ඩුවල් සිටිසන්ෂිප් ඇප්ලයි කරල ලැබුණ අය ඉන්නවද මෙතන? ඉන්නව නං පහළ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුලුවන්ද?(ඊට කලින් උනත් කමක් නෑ ඇප්ලයි කරපු සහ ලැබුණු අවුරුදු එක්ක දාන්න පුලුවන් නං)
අදාළ රජයේ ආයතන වල වැඩ කරන අය උනත් තමන් දන්න දේ කියන්න පුලුවන් නං ලොකු උදව්වක්.
1. ළඟදි ඒ සම්බන්ධ නීති මොනවත් වෙනස් උනාද?
2. සාමාන්‍යයෙන් ඇප්ලයි කරලා ලැබෙන්න යන ඇවරේජ් කාලය ගැන අදහසක් දෙන්න පුලුවන්ද?
3. සිටිසන්ෂිප් තියෙන අනිත් රට අනුව බලපෑමක් තියෙනවද?
4. ඇප්ලයි කරලා රිජෙක්ට් වෙච්ච අයත් ඉන්නවද? එහෙම නං හේතු මොනවද?
ප.ලි. : මම රාජපක්ෂ කෙනෙක් හෝ ඩයනා ගමගේ ගෙ පවුලෙ කෙනෙක් නෙවෙයි. එහෙම උනා නං ඩුවල් අරන් හෝ නැතුව සවුබාගෙ උදා කරන්නත් තිබුණා. 🫢