Dual citizenship help (ද්විත්ව පුරවැසිභාවය)

shenat

Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත ඩුවල් සිටිසන්ෂිප් ඇප්ලයි කරල ලැබුණ අය ඉන්නවද මෙතන? ඉන්නව නං පහළ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුලුවන්ද?(ඊට කලින් උනත් කමක් නෑ ඇප්ලයි කරපු සහ ලැබුණු අවුරුදු එක්ක දාන්න පුලුවන් නං)

    අදාළ රජයේ ආයතන වල වැඩ කරන අය උනත් තමන් දන්න දේ කියන්න පුලුවන් නං ලොකු උදව්වක්.

    1. ළඟදි ඒ සම්බන්ධ නීති මොනවත් වෙනස් උනාද?
    2. සාමාන්‍යයෙන් ඇප්ලයි කරලා ලැබෙන්න යන ඇවරේජ් කාලය ගැන අදහසක් දෙන්න පුලුවන්ද?
    3. සිටිසන්ෂිප් තියෙන අනිත් රට අනුව බලපෑමක් තියෙනවද?
    4. ඇප්ලයි කරලා රිජෙක්ට් වෙච්ච අයත් ඉන්නවද? එහෙම නං හේතු මොනවද?



    ප.ලි. : මම රාජපක්ෂ කෙනෙක් හෝ ඩයනා ගමගේ ගෙ පවුලෙ කෙනෙක් නෙවෙයි. එහෙම උනා නං ඩුවල් අරන් හෝ නැතුව සවුබාගෙ උදා කරන්නත් තිබුණා. 🫢
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,666
    5,857
    113
    ජෙව්පී ආන්ඩුවක් ආපු ගමන් නොමිලේ දෙනව(ලු) 88 -89 කලබල කාලෙ වෙන රටවලට පැනල ගිය ජේ.ව්.පී සාමාජිකයන්ට 😂 අනිත් අයට රු:2000 ක් වැනි සුලු මුදලකට (ලු) 😌

    බම්ප්

    අහ් හ්ම්, අනවශ්‍ය තොරතුරක් 🫢

    අහපු ප්‍රශ්න ටිකටත් පුලුවන් නං උත්තරයක් දීපන්කො අහපු නැති ඒවටත් උත්තර දීපු එකේ
    :sorry:

    දන්නව. කියන්නෙ නෑ. උබට කියන්න හිතෙන්නෙ නෑ බන් 😁 මෝඩ මූසලයෙක් උබ.

    1. නෑ, උන් අම්බානක රුපියල් අච්චු ගහල ඇත්ත රුපියලේ වටිනාකම සත දශමයයි නිසා, රුපියල් වලින් ගත්තම වැඩක් නෑ කියල උන් ඒක ඩොලර් වලින් දැන් ඉල්ලනව. තොගේ වයස 22 වැඩි නම්, ඩොලර් $2000 අඩු නම් $500, ලමයින්ට $500.
    2. ජනාඩිපටි ගෙ පුතා නම් පැයයි යන්නෙ. ඉතුරු ටික හිතාගනින්.
    3. ඔව් unofficially, රට අනුව අවුල්, දැනට පවතින රජයට අවුල් රටක් නම් පරක්කු වෙන්න පුලුවන් කොහොමත්. හොද රටකින් නම් සාපේක්ශව ඉක්මනින් දෙනව. ඔස්ට්‍රේලියාව, එන්ගලන්තය, ඇමරිකාව සහ වර්තමාන රජයයන් වලට ලගින්ම ඉන්න රටකින් නම් ලැබෙන එක ඉක්මන්වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට. ඩොලර් හම්බෙන ඕනෙම රටකට අනෙක් කබ්බ රටවල් වලට වඩා ඉක්මනට හම්බෙනව. උගත් අයටත් පොඩ්ඩක් ඉක්මනට හම්බෙනව. බෝට්ටු කබ්බෙක් නම් සල්ලි එවනව කිව්වත් ආපහු පුරවැසි ගන්න එක ටිකක් අමාරුයි.

    මම නම් කියන්නෙ දැන්ම ලන්කාවෙ පුරවැසි ගන්න එක මෝඩ කමක්. සෑහෙන කල් යනව දැන් ඇප්ලයි කලොත් උබ සාමාන්‍ය කෙනෙක් නම්. අවුරුදු 2-3 ක් වෙන්නත් පුලුවන්, ඊට වැඩි වෙන්නත් පුලුවන්.
    ඕක තව අවුරුද්දකින් නිකන්ම දෙනව. අනිත් එක ඉතා ඉක්මනින් ගන්න පුලුවන් වෙනව. උබට දෙයක් කිව්වම තේරුම් ගන්න මොලයක් නැත්තන් නිකන් හිටපන්.

    තව ඇහුවෙ නැති දේකුත් කියන්නම් මේකෙ ඉන්න අයට දැනගන්න, ඉඩම් වගේ දේවල් වලට අව්ලක් වෙන්නෙ නෑ, ඒ ඉඩම් හෝ නිවාස වගේ දේවල් වලට අදාල වරිපනම් (බදු) ගෙවනවනම්. අයිතිය ඒ විදිහටම තියෙනව. ඒව ගැන පොඩ්ඩක් හොයල බලන්න ඇටර්නි කෙනෙක් පත්කරගත්තම ලේසි. ගොඩක් වෙලාවට තමන් දන්න විශ්වාසවන්ත කෙනෙක් කෙනෙක් ඇටර්නි කරගන්න පුලුවන්, එහෙමවත් පොඩි උදව්වක් වත් කරන්නෙ නැති මිනිස්සු වැඩකුත් නෑ. ඒක නිසා අව්ලක් නෑ.

    විකුනන්න වගේ ඕනෙ නම් තමයි ද්විත්ව පුරවැසි ඕනෙ වෙන්නෙ, ඒත් ලන්කාවෙ තියෙන ඒව විකුනල කන්න හදන්නෙ නෑ ගොඩක්ම රට ඉන්න අය, තව තව ඉඩම් ගත්තොත් මිසක්.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Mr Bones

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    ජෙව්පී ආන්ඩුවක් ආපු ගමන් නොමිලේ දෙනව(ලු) 88 -89 කලබල කාලෙ වෙන රටවලට පැනල ගිය ජේ.ව්.පී සාමාජිකයන්ට 😂 අනිත් අයට රු:2000 ක් වැනි සුලු මුදලකට (ලු) 😌

    අහ් හ්ම්, අනවශ්‍ය තොරතුරක් 🤔🫢

    අහපු ප්‍රශ්න ටිකටත් පුලුවන් නං උත්තරයක් දීපන්කො අහපු නැති ඒවටත් උත්තර දීපු එකේ :sorry:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    check: https://www.immigration.gov.lk/pages_e.php?id=4

    Dual fee eka isara thibe 100,000 LKR eka lagadi 2000 USD una.

    Oya dan inna rate balanna dual citizenship ok da kiyala. Ehema nam witharai apply karanna puluwan.

    රිප්ලයි එකට තෑන්ක්ස් මචන්.

    සවුබාගේ දැක්මෙන් සවුබාගෙ උදාකරාට පස්සෙ fee එක වැඩිකරපු බව අහන්න ලැබුණා. කොහොම උනත් ඒක එච්චර වැඩක් නෑ මචන්. මට ඕන අර මම අහපු ප්‍රශ්න වලට උත්තර දන්නවද කියලා. ඔව් මෙහේ DC තියාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Cypress and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    It doesn't depend on the other country that you have citizenship. But you should apply under the criteria that fits & most applicable to you. eg Professional, Assets/Properties, Fixed Deposits, Treasury Bonds, etc.
    Time span is mostly unpredictable... :oo:

    Thanks very much bro.
    What I’m worried about mostly is time span. 😞😞
    Does time span depends on the criteria that we apply?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    මටත් දැනගන්න ඕනෙ Dual ගණ්න කලින් ලංකාවෙ අපේ නමට තියන ඉඩම් වලට මොකද වෙන්නෙ කියල.

    Lawyer ල නැද්ද මේකෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    Aurudu keeyak inna oneda ban eka digata Ausi wala PR ganna?

    Aus walata enneth nathuwa PR ganna puluwan ne ban. Uba ahanne citizenship gana nan at least 4years Aus wala legally idala tiyenna Ona. Eken at least 1 year wath PR wenna Ona.

    oya awurudu gana madadi kadenna ba 3 months(or 1 month Mataka na hariyata) walata wada.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සෞභාග්‍යය උදා උනාම 2048 ආපහු මෙහෙට පනින්න නේද ප්ලෑන් එක, හොර ගෙඩියා 😄