මේක නම් සුපිරී වගේ. කොහෙන්ද download කරේ? Huawei Y5 එකට ආපු ඇප් එක. Redmi එකකට දාල බැලුව, වැඩ කරන්නෙ නෑ. ඔහොම ඔප්ෂන් තියෙන කෝල් මැනේජර් ඇප් ඇති. උත්සහය අත අරින්න එපා