Dual sim ප්‍රශ්නයක්, මිට්ටනි මෙහෙ වරෙව්

nooby

Well-known member
  • Mar 25, 2018
    4,228
    2,416
    113
    Srilanka
    Dual sim Samsung පෝන් එකක් තියෙනවා කුකුලෝ. මට ඕනි එක සිම් එකකට (sim 1) එන කෝල් sms ඔක්කොම block කරල දාන්න. ඒකේ hutch sim එකක් තියෙන්නේ data වලට විතරක් පාවිච්චි කරන.

    Any suggestions or workarounds ??
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    ඒ sim එක විසි කරලා දාලා අලුත් hutch sim එකක්‌ ගන්න අලුත් no එක කවුරුවත් දන්නේ නැනේ
     
    • Like
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,228
    2,416
    113
    Srilanka
    "Call barring rejected" kiyala error ekak enawa

    ඒ sim එක විසි කරලා දාලා අලුත් hutch sim එකක්‌ ගන්න අලුත් no එක කවුරුවත් දන්නේ නැනේ
    Hutch කොම්පැනියෙන් බන් කෝල් එන්නේ. ඒකනේ ලොකුම අවුල.

    රිගින් ටෝන්, ලග්න පලාඵල... ඔය වගේ එක එක මගුල් ගැන බන් කෝල් එන්නේ
    ------ Post added on Sep 16, 2024 at 7:53 PM
     
    • Like
    Reactions: vgp

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Hutch කොම්පැනියෙන් බන් කෝල් එන්නේ. ඒකනේ ලොකුම අවුල.

    රිගින් ටෝන්, ලග්න පලාඵල... ඔය වගේ එක එක මගුල් ගැන බන් කෝල් එන්නේ
    they having a code to disable all the promotional calls/ sms
    it's doesn't work; maybe make an TRC complaint?

    in the meantime, truecaller woks fine for me
    blocks 99% hutch nonsense calls
     
    • Like
    Reactions: Yastysan and nooby

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    Huawei Contacts for Android

    IMG_20240921_195049.jpg

    IMG-20240921-WA0002.jpg
     
    • Love
    Reactions: nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,228
    2,416
    113
    Srilanka
    මේක නම් සුපිරී වගේ. කොහෙන්ද download කරේ?

    *159# gahapan hutch promotion call stop karanna
    තෑන්ක්ස් මචන්. Disable නම් කරා බලමුකෝ.

    kapenne anek paththe eka answer karoth vitharayi , baya nathiwa mama kiyapu de karapan
    උඩ මෙතර්ඩ් දෙකම හරිගියේ නැත්නම් මේක කරනවා.

    තෑන්ක්ස් මචන්ලා හැමෝටම
     
    • Like
    Reactions: airazor