Questions Dubai වල ඉදලා ලංකාවට සල්ලි යවන්න ක්‍රමයක්

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,176
    10,035
    113
    Dubai ඉන්න කට්ටිය පොඩ්ඩක් කියන්නකෝ ඔයාලා කොහමද ලංකාවට ලේසියෙන් සල්ලි යවන්නේ කියලා. මට පොඩ්ඩක් Emergency Case එකක් හින්දා Money යවන්න ඕනි :(. ඔයාලා යවන Method එකයි Service Charges පොඩ්ඩක් Comment කරන්න :sorry:
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    AL ANSARI
    AL AHALIYA

    PANAS DAHA WENAKAN diram 16
    panasdahata wadi diram 22
    commercial bank online dammoth edama ganna puluwan payakin withara - eka ewelae ahanna one