Dubai ඉන්න කට්ටිය පොඩ්ඩක් කියන්නකෝ ඔයාලා කොහමද ලංකාවට ලේසියෙන් සල්ලි යවන්නේ කියලා. මට පොඩ්ඩක් Emergency Case එකක් හින්දා Money යවන්න ඕනි
. ඔයාලා යවන Method එකයි Service Charges පොඩ්ඩක් Comment කරන්න 
. ඔයාලා යවන Method එකයි Service Charges පොඩ්ඩක් Comment කරන්න 