Dubai

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
Dubai වල ICT teaching job ගැන කවුද දන්නේ. මට 7 years Teaching experienceතියෙනවා. එහෙන් ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයිද. Living cost එක කොහොමද, AED කීයක් විතර යයිද.

Dubai ඉන්න අයගෙන් පොඩි support එකක් ඕනේ මචන්ලා.
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බම්ප්. ජොබ් එකක් ගැන දන්නේ නැ. ඒත් හොයාගන්න අමාරු වෙන එකක්. දැනගත්තොත් කියන්නම්.
     

    tharinduda

    Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    Sharing Bed Space - 500 AED

    Single Room - 1500 - 2000 AED

    Single Apartment - 2500 - 3500 AED

    Two Bed Room - 4000 AED ++

    AED 1 = LKR 35.5