Dubai වල ICT teaching job ගැන කවුද දන්නේ. මට 7 years Teaching experienceතියෙනවා. එහෙන් ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයිද. Living cost එක කොහොමද, AED කීයක් විතර යයිද. Dubai ඉන්න අයගෙන් පොඩි support එකක් ඕනේ මචන්ලා.