Duminda Silva Janadipathi Samawen Nidahas Karai...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,000
    31,776
    113
    Ehenam ranjawath eliyata enna ona mokada miniha badu gahala witharai. Wedi thiyala mata mathaka naha kiyala naha neda?:rolleyes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,815
    21,834
    113
    ගම මහනුවරයි
    man hithanne gota kamathi na mahinda agamathi wenawata... Mokada gota kamathi mr.ranil wage kenek ekka wada karanna... dennama poddak eka wage hithanne... so gota kamathi kohomath chanden pohottuwa paradinawata...

    then gota+ranil game eka ganai...

    mahindage wate inna makko tika kelinma gotage age ellei...

    mahinda chaka blast..
    :yes::yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,561
    113
    මාලඹේ
    හොදයි අවුලක් නැහැ නේ
    රෝයල් පාර්ක් එකේ මිනීමරුවා නිදහස් කරන කොට ඔහොම ඇහිවේ නැහැනේ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,815
    21,834
    113
    ගම මහනුවරයි
    හොදයි අවුලක් නැහැ නේ
    රෝයල් පාර්ක් එකේ මිනීමරුවා නිදහස් කරන කොට ඔහොම ඇහිවේ නැහැනේ

    lol... ubala wage adu kule wahallu.. ohoma ba hoda post tikak dala het duminda release karama eka sadaranikaranaya karanna ready weyan miniho..:yes:

    FYI : oya royal park case eke ekawa release kaleth oya hethuwa nisaaaama thamai :yes::yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,561
    113
    මාලඹේ
    lol... ubala wage adu kule wahallu.. ohoma ba hoda post tikak dala het duminda release karama eka sadaranikaranaya karanna ready weyan miniho..:yes:

    FYI : oya royal park case eke ekawa release kaleth oya hethuwa nisaaaama thamai :yes::yes::yes:

    එක තමා මම කියන්නේ රනිල් රෝයල් පාර්ක්. එකේ එකා නිදහස් කරේ දුමින්ද දව නිදහස් කරන්න . මේවා ඔක්කොම UNP එවුන් ගේ ගේම්
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,815
    21,834
    113
    ගම මහනුවරයි
    එක තමා මම කියන්නේ රනිල් රෝයල් පාර්ක්. එකේ එකා නිදහස් කරේ දුමින්ද දව නිදහස් කරන්න . මේවා ඔක්කොම UNP එවුන් ගේ ගේම්

    Koheda miniho ranil nidahas kale? :lol: owa okkoma maindage game miniho...

    sira+unp hawula kadune 2018 ... ubata ledak hadila eyeda miniho hoda une? :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,561
    113
    මාලඹේ
    Koheda miniho ranil nidahas kale? :lol: owa okkoma maindage game miniho...

    sira+unp hawula kadune 2018 ... ubata ledak hadila eyeda miniho hoda une? :lol:

    රනිල් අගමැති ඉන්න කාලේ නේ නිදහස් කරේ.
    පාර්ලිමන්තුවේ බහුතරය රනිල්ය ට තිබ්බේ.
    2018 සිරා මහින්ද ට සපෝර්ට් නම් දෝෂා අභියෝගයක් ගෙනැල්ලා සිරා දවසෙන් අයින් කරන්න තිබුනා.
    එහෙම කරේ නැත්තේ රනිල් කියලා තමා රෝයල් පාර්ක් මිනීමරුවා එළියට ගත්තේ .
    රනිල් හෙන හොරා තමා උබ කියපු එක ඇත්ත
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,165
    2
    10,785
    113
    Home Sweet Home
    සතුටුයි සතුටුයි , අප්‍රමාණ සතුටුයි , සී ලංකාව සිගපුරුවක් කරලා , newCorona virus එකකත් ගෙනල්ල තමා පස්ස බලන්නේ :lol:

    Janadipahi nidahasin heta duminda silva realease karanawa....
    ubala mokada e gana hithanne minho..

    gotata vote karapu eka gana sathutuida? :rofl:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,165
    2
    10,785
    113
    Home Sweet Home

    කව්ද යකෝ රනිල් කියෙන්නේ :baffled: , ගොට sir තමා අපේ විරුවා :yes:

    එක තමා මම කියන්නේ රනිල් රෝයල් පාර්ක්. එකේ එකා නිදහස් කරේ දුමින්ද දව නිදහස් කරන්න . මේවා ඔක්කොම UNP එවුන් ගේ ගේම්