Duminda Silva Janadipathi Samawen Nidahas Karai...

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,821
    21,837
    113
    ගම මහනුවරයි
    රනිල් අගමැති ඉන්න කාලේ නේ නිදහස් කරේ.
    පාර්ලිමන්තුවේ බහුතරය රනිල්ය ට තිබ්බේ.
    2018 සිරා මහින්ද ට සපෝර්ට් නම් දෝෂා අභියෝගයක් ගෙනැල්ලා සිරා දවසෙන් අයින් කරන්න තිබුනා.
    එහෙම කරේ නැත්තේ රනිල් කියලා තමා රෝයල් පාර්ක් මිනීමරුවා එළියට ගත්තේ .
    රනිල් හෙන හොරා තමා උබ කියපු එක ඇත්ත

    ehema doshabiyogayak genawa nam rata unstable wenawa... 2018n passe anduwa kale mahinda thanikarama :yes: ranilwa set wenne na my3ta... so aruwa nidahas kale thanikarama mahinda+my3 ge uwamanawata...

    okama thamai me para wenna yanne... Gota + mahinda set wenneth na :yes:

    anika ehema kalaaaaamaima kiyamuko... e kiyala maninda dumindawa nidahas karanna onada? :rofl:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,821
    21,837
    113
    ගම මහනුවරයි
    සතුටුයි සතුටුයි , අප්‍රමාණ සතුටුයි , සී ලංකාව සිගපුරුවක් කරලා , newCorona virus එකකත් ගෙනල්ල තමා පස්ස බලන්නේ :lol:

    ow ow... eka nam danatamath genalla rata pura bedaharalath iwarai...

    padi wadi karana ewai... anith demanai okkoma cancel, badu mila ahasata... :rofl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,460
    4,464
    113
    මිනිහා කුඩු විකුනුවා කියලා ඔප්පු වෙලා හිරේ ගියානම් සමාව දෙන එක වැරදි. ඒත් මිනිහ හිරේ ගියේ බලපෑමකින් කියලා පැහැදිළි නිසා මන්නම් කියන්නේ එළියට දාන්න ඕනේ.ඒ සිද්දියෙදි මිනිහාගේ වැරැද්දක් නෑ කියලා තමයි මටනම් හිතෙන්නේ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,821
    21,837
    113
    ගම මහනුවරයි
    මිනිහා කුඩු විකුනුවා කියලා ඔප්පු වෙලා හිරේ ගියානම් සමාව දෙන එක වැරදි. ඒත් මිනිහ හිරේ ගියේ බලපෑමකින් කියලා පැහැදිළි නිසා මන්නම් කියන්නේ එළියට දාන්න ඕනේ.ඒ සිද්දියෙදි මිනිහාගේ වැරැද්දක් නෑ කියලා තමයි මටනම් හිතෙන්නේ

    ow ow ... baratha uge gun ekama aran utama wedi thiyagena... arutath thiyala... ane miniho... ubala wage ewun nisa thamai me ratata mehema wela thiyenne :angry:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අඩු කුලේ එවුන් ජනාදිඋපති උනාම පද්දො ,හොරු මිනිමරුවො ඔක්කොම එලියේ.සිරා අඩු කුලේ එකෙක්.ඌ අර රෝයල් පාක් එකේ රොඩියව එලියට දැම්මා.දුමියා දැන් සල්ලි තිබ්බට ඕකත් ඉස්සර අඩු කුලේ දිළින්දෙක්. 2002-2004 යූන්පි ආන්ඩුව කාලේ තමයි දුමින්දලා ඒක ‍රැයින් ධනවත් උනේ.දිලිත් ජයවීර,කිලි මහ රාජා,රෙනෝ සිල්වා සෝමා එදිරිසිංහලා ඔක්කොම අමුතුම සල්ලි කාරයො.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,460
    4,464
    113
    ow ow ... baratha uge gun ekama aran utama wedi thiyagena... arutath thiyala... ane miniho... ubala wage ewun nisa thamai me ratata mehema wela thiyenne :angry:

    භාරතගේ මිනිස්සු තමයි මුලින්ම වෙඩි තියලා තියෙන්නේ. දුමින්ද වැටුනාට පස්සේ දුමින්දගේ ආරක්ෂකයෝ තමයි භාරතට වෙඩි තියලා තියෙන්නේ. ඒ වගේ වෙලාවක ලයිසන් පිස්තෝලෙකින්නම් දුමින්දම වෙඩි තිබ්බත් වැරදි නෑ. මොකද තමන්ගේ ආත්මාරක්ෂාවට එහෙම දෙයක් කරන්න පුලුවන්.ඒ නැතත් රන්ජන්ගේ හඩපට වලින් පේනවා ඒක ස්වාධීන තීන්දුවක් නෙමේ බලපෑමක් කරලා තියෙනවා කියලා නඩුවට. ඒක නිසාම නිදහස් කරන්න ඕනේ.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    A: Dumi sir wa nidahas karanne na heta idan hiru eken gota ta erehiwa wada karai
    B: Dumi sir nidahas wei hiru ekata eka sadaranikaranaya karanna wenawa chandyak thiyenakan
    C: Dumi sir ekka Ranjan sir, madush sir, imran sir wage wiruwan nidahas we
    D: E kale nidahas karanna kivva hamudawe kollai dumi sir wai witarak nidahas karai
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,821
    21,837
    113
    ගම මහනුවරයි
    භාරතගේ මිනිස්සු තමයි මුලින්ම වෙඩි තියලා තියෙන්නේ. දුමින්ද වැටුනාට පස්සේ දුමින්දගේ ආරක්ෂකයෝ තමයි භාරතට වෙඩි තියලා තියෙන්නේ. ඒ වගේ වෙලාවක ලයිසන් පිස්තෝලෙකින්නම් දුමින්දම වෙඩි තිබ්බත් වැරදි නෑ. මොකද තමන්ගේ ආත්මාරක්ෂාවට එහෙම දෙයක් කරන්න පුලුවන්.ඒ නැතත් රන්ජන්ගේ හඩපට වලින් පේනවා ඒක ස්වාධීන තීන්දුවක් නෙමේ බලපෑමක් කරලා තියෙනවා කියලා නඩුවට. ඒක නිසාම නිදහස් කරන්න ඕනේ.

    Uba laga idan balan hitiya wagene kiyanne :D ubata sakshi denna yanna tibbe ban... haha ochchcara kade yanna epa minho... ranjan balapam kalath nathth okawa heta nidahas karanawa :yes:

    waraddak unama eka waraddak kiyala piliganna hamotama ba... ekata kondak ona :yes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,821
    21,837
    113
    ගම මහනුවරයි
    A: Dumi sir wa nidahas karanne na heta idan hiru eken gota ta erehiwa wada karai
    B: Dumi sir nidahas wei hiru ekata eka sadaranikaranaya karanna wenawa chandyak thiyenakan
    C: Dumi sir ekka Ranjan sir, madush sir, imran sir wage wiruwan nidahas we
    D: E kale nidahas karanna kivva hamudawe kollai dumi sir wai witarak nidahas karai

    A or B me dekekn ekak wenawa... Dumindawa heta release kale na kiyanne... Hiru eka pohottuwata gahanawa.. well then that's a piece of good news for gota, as he doesn't want his brother as prime minister. :yes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,649
    838
    113
    Hamilton, NZ
    දුමියා එලියට එනවට ගෝඨාට ජන්දෙ දුන්න උන්ට වඩා ජේප්පෝ ටිකයි ටොයියෝ ටිකයි සතුටු වෙන්නේ ඇයි අපේ හාන්දුරුවන‌ේ!! :rofl:
     
    Alagediya

    Junior member
  • Oct 31, 2012
    249
    20
    18
    Maharagama
    උබලා ඔය මරා ගන්නෙ උබලා දෑකලා නෑති උන් දාන ගුබෙට්ටක් තරන් වත් උබලා එකෙක් වත් වෑඩක් නෑති කාලකන්නි පිරිසක් වෙනුවෙන් බව උබලා දනන්වාද ?

    එහෙව් පකයන්ට කඩෙ යමින් කාලය කා නොදමා තොපිව උස් මහත් කල දෙමව් පියන්ගෙ කකුල් මිරිකපල්ලා එ වෙලාව වෑය කර . එ මිනිස්සුන්ට සතුටු හිතේයි යකුනේ

    මට පකේ දෙශපලනේ වෑඩක් නෑ ලනකවේ දෙශපාලනේ කියන්නෙ අසුචි වලක් බහින්න ඔනේ න සුලෑගිල්ල දෑම්මත් ගු සුවර් එක නිසා මට කියන්න තියෙන්නේ

    එලකිරි එකේ මම පොරක් නෙම්යි නමුත් සතියට සෑරයක් වත් මම මෙකේ පොස්ට් බලනවා උබලම දාන එවා මම එවා ප්‍රයොජනයට අරන් තියෙනවා මට උබලා සහ එල කිරිය වටිනවා එකයි කිව්වේ
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ȜMA X;25136217 said:
    දුමියා එලියට එනවට ගෝඨාට ජන්දෙ දුන්න උන්ට වඩා ජේප්පෝ ටිකයි ටොයියෝ ටිකයි සතුටු වෙන්නේ ඇයි අපේ හාන්දුරුවන‌ේ!! :rofl:

    දුමින්දට නඩු දැම්මේ මහින්ද මිසක් රනිල් නෙවෙයි.දුමින්දව හිරේ දැම්මේ සිරිසේන මිසක් රනිල් නෙවෙයි.දුමින්ද උලේ හිටියත් පිලේ හිටියත් අපිට වැඩක් නෑ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දුමින්දව නිදහස් කරලා ගෝට ඇඟේ ගොම ගා ගනී කියලනම් හිතන්න බැහැ.

    එත් උන් පට්ට යාලුවෝ ඉස්සර චන්දෙ කාලෙක දවසක් දුමින්දයි ගෝටයි එක cab එකක අත වන වන ගියා කොටිකාවත්තේදී

    ලන්සල දුමින්දලා ඒ කාලේ කුඩු බිස්නස් කරේ මහින්දලාගේ සහයෙන් තමයි
     
    • Like
    Reactions: Identity

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,821
    21,837
    113
    ගම මහනුවරයි
    දුමින්දට නඩු දැම්මේ මහින්ද මිසක් රනිල් නෙවෙයි.දුමින්දව හිරේ දැම්මේ සිරිසේන මිසක් රනිල් නෙවෙයි.දුමින්ද උලේ හිටියත් පිලේ හිටියත් අපිට වැඩක් නෑ.

    :yes::yes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,821
    21,837
    113
    ගම මහනුවරයි
    දුමින්දව නිදහස් කරලා ගෝට ඇඟේ ගොම ගා ගනී කියලනම් හිතන්න බැහැ.

    එත් උන් පට්ට යාලුවෝ ඉස්සර චන්දෙ කාලෙක දවසක් දුමින්දයි ගෝටයි එක cab එකක අත වන වන ගියා කොටිකාවත්තේදී

    ලන්සල දුමින්දලා ඒ කාලේ කුඩු බිස්නස් කරේ මහින්දලාගේ සහයෙන් තමයි

    :yes::yes: ada rata hiru news balanakal iwasillak na :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ȜMA X;25136217 said:
    දුමියා එලියට එනවට ගෝඨාට ජන්දෙ දුන්න උන්ට වඩා ජේප්පෝ ටිකයි ටොයියෝ ටිකයි සතුටු වෙන්නේ ඇයි අපේ හාන්දුරුවන‌ේ!! :rofl:
    කොච්චර උනත් ඉතිං ඉස්සර යූඑන්පි කාරයෙක් නෙ පපුවේ පොඩි මෙව්වා එකක් ඇති :P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,074
    113
    භාරතගේ මිනිස්සු තමයි මුලින්ම වෙඩි තියලා තියෙන්නේ. දුමින්ද වැටුනාට පස්සේ දුමින්දගේ ආරක්ෂකයෝ තමයි භාරතට වෙඩි තියලා තියෙන්නේ. ඒ වගේ වෙලාවක ලයිසන් පිස්තෝලෙකින්නම් දුමින්දම වෙඩි තිබ්බත් වැරදි නෑ. මොකද තමන්ගේ ආත්මාරක්ෂාවට එහෙම දෙයක් කරන්න පුලුවන්.ඒ නැතත් රන්ජන්ගේ හඩපට වලින් පේනවා ඒක ස්වාධීන තීන්දුවක් නෙමේ බලපෑමක් කරලා තියෙනවා කියලා නඩුවට. ඒක නිසාම නිදහස් කරන්න ඕනේ.

    පුක ready නේද බ්‍රෝ :rofl: