dunne katada kiyala balanna

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,871
    1,016
    113
    ගෙදර
    එක්තරා ඡන්ද පොලකදී අතීත ඡන්දයක් පැවති වෙලාවක යුඑන්පී එකෙන් හොර ඡන්ද දැම්මේය.ශ්‍රී ලංකා කාරයෙක් තම ඡන්දය පාවිච්චි කිරීමට ගිය විට ඔබේ ඡන්දය මීට ටිකවොලාවකට පෙර දමා ඇතැයි ඡන්ද නිලධාරියා කීවේය.එය සෙව්වේ ඡන්ද පත්‍රිකාවේ අංකයෙනි.එනම් සෑම කෙනෙක්ටම අදාල ඡන්ද පත්‍රිකාවක් ඇත.එහි අංකයක් සටහන් වේ.එය සොයාගත්විට අදාල පත්‍රිකාව සොයා ගතහැක.එවිට ඡන්දය දැම්මේ කාටදැයි සෙවිය හැක.ඒක නිසා මෛත්‍රිට චන්දෙ දාන්න එපා ඡන්ද පත්‍රිකාව ගෙදර අරන් වරෙන්
     
    Last edited: