Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    machanla man qatar idan lankawata enawa anidda ( me first time enne ), mata podi deyak danaganna one ......mata lankawe duty free eken fridge ekakui , washing machine ekakui .. liqour ehemai ganna one. mata danaganna one...


    • lankawe duty free shop walin badu gaddi , api gewanna one dollar walinda ehema naththan Riyal unath baragannawada ?



    • thawa ekak api Riyal dollar walata convert karagannawanam Qatar airport ekedi , un keeyak wage charge karanawada ?
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Riyal baara ganna kada kihipayakuth Katunaayaka Air Port eke tiyanawa. But Hama ekaama wage baara ganne USD ban. eka nisa USD walata convert karaganin. Ubata adaala/kamathi bank eke web site ekata giyaama eke tiyanawa RATES eken ubata gaana hoyaa ganna puluwan. "enakota apitath monawa hari aragena enna." :D:D
     
    • Like
    Reactions: Hasistranger

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Riyal baara ganna kada kihipayakuth Katunaayaka Air Port eke tiyanawa. But Hama ekaama wage baara ganne USD ban. eka nisa USD walata convert karaganin. Ubata adaala/kamathi bank eke web site ekata giyaama eke tiyanawa RATES eken ubata gaana hoyaa ganna puluwan. "enakota apitath monawa hari aragena enna." :D:D


    ela ela . thanks machan ....
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    USD walin pay karanna puluwan machan. E wagema credit/debit card ekakin pay karannath puluwan. Habai USD walin thamai charge wenne. USD athe thiyenawanam ehema ganna eka labai.

    Riyal waladi LKR ganna puluwan wewi kiyala mama hithanne naha. Riyal lankawata genath lankwen exchange karaganna. Arrival hall eke thiyenawa (customs pahu karapu gaman) Sampath bank counter ekak. Podi fee ekak gannawa habai exchange rate eka inland rate ekama thamai. Onenam ethanin ma Sampath bank account ekakata deposit karannath puluwan.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන් USD වලට මාරු කරගන්න එක තමයි හොදම වැඩේ ...ඒකත් කටාර් වලදිම කරගනින්
    * කඩවලින් බඩු ගද්දි තමුන්ට සැටිස් හිතෙන තැනකින් ගනින් උන්ගෙන් හරි කරදරේ පස්සෙන් එනව... ඒ වගේම කියන ගානටම ගන්න එපා තව අඩුකරගන්න පුළුවනි
    * ලිකර් ගන්නවනම් බෝතල් දෙකයි දෙන්නෙ ඩියුටි ෆ්‍රී ශොප් එකකින් ...එකකින් දෙකක් අරන් ඊට එහාපැත්තෙ එකෙනුත් ගනින්... කස්ටම් ශෙප් කරගන්න එක උඹට අයිති වැඩක්
    * අතේ තියෙන සල්ලි ගාන හරියට ගැනලා ඩික්ලෙයා කරපන්..
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    liquor gannawanan uba flight 1 athulema ganin ban. srilanka eke duty free kade aran una enawa :P un nan riyal dinar one magulak gnnawa.a unata dollar walin gewana eka apita labai.anika unge website 1 tiyenawa wage hugak choice nan na red label black label jack daniel 4k 5k wage tiyenne.aran hand baggage 1 dagena waren :)
    uba duty free airport 1n gatthoth bothal 2i denne 2k mona karannada ban :P man yaddi 7k 8k withara geniyanawa :lol:
    habai puthe flight 1n aran uba eliyata yaddi parakku unoth nan custom 1n check karanawa bag :P flight 1 apu gman senaga assema painda one :rofl:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    man liquor bothal 6k withara ganna kiyala thamayi baluwe.

    man kalpana kale mehema karanna .


    • qatar walin toy car 3i , toffe chocolate and liquor bothal 3k gannawa ,l iquor bothal 3 hand baggage eke dagannawa



    • ita passe lankawata awata passe e bothal 3 anik baggage walata dagannawa



    • ita passe lalankawe duty free eken fridge ekai washing machine ekai , thawa liquor bothal 3k gannawa.



    • deweniyata gaththa bothal thuna hand baggage ekata dagena enawa

    awlak wena ekak naane , custom eken bara check karaida ?
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    man liquor bothal 6k withara ganna kiyala thamayi baluwe.

    man kalpana kale mehema karanna .


    • qatar walin toy car 3i , toffe chocolate and liquor bothal 3k gannawa ,l iquor bothal 3 hand baggage eke dagannawa



    • ita passe lankawata awata passe e bothal 3 anik baggage walata dagannawa



    • ita passe lalankawe duty free eken fridge ekai washing machine ekai , thawa liquor bothal 3k gannawa.



    • deweniyata gaththa bothal thuna hand baggage ekata dagena enawa

    awlak wena ekak naane , custom eken bara check karaida ?

    ඒක තීරනය වෙන්නෙ උඹගෙ ලක් එක සහ කතා කිරීමෙ හැකියාව මතයි ...මමනම් 3න් සැරයක් ආව මුකුත් ප්‍රශ්නයක් ඇතිවුනේ නැහැ කස්ටම් එකෙන් අදින්නෙ සැක හිතුනොත් විතරයි..ඉතින් කටාර් වල බෝතල් ලාබනම් විතරක් උස්සන් වරෙන් මෙහෙන් උඹට කොහොමත් 4කට වඩා එකක් දෙකක් ගන්න පුළුවන්..ඕනිවට වඩා හන්ගන්න යන්න එපා එහෙම වුනොත් කොහොමත් කේස්..අව්ලක් උනොත් කියපන් අවෘදු ගානකින් එන්නෙ යාලුවො බලන් ඉන්නව කියලා..ආයෙත් කියන්නෙ අතේ තියෙන සල්ලි ගාන හරියට ඩික්ලෙයා කරපන් නැතිනම් අව්ලක් උනොත් උඹගෙ ඇගට එන්නෙ ශොප් වල උන්ට බඩු පන්නල දෙන්න හැදුවා කියලයි .මගේ යාලුවෙක්ගෙ සල්ලි ගාන එහෙමෙහෙ වෙලා බෑග් ඇදලා රස්තියාදුවෙලා තිබුනා..අනික් දේ බැගේජ් ගන්න පහලට වරෙන් ඇවිත් ආපහු ශොප් වලට පලයන් ..ගොඩක් වෙලා බෙල්ට් එකේ රන් වෙන්න දෙන්න එපා මචන්.. දන්න විස්තර ටිකක් කීවෙ අවුරුදු ගානක් රටෙන් පිට ඉදලා එද්දි කට්ට කන්න ඕනි නැති නිසයි ... පරිස්සමින් වරෙන්....