duu poddata

rusiyanuwa

Active member
  • මම දන්න විදියට පොඩි එවුන් අකුරු ඉගෙන ගන්න පටන් ගන්නෙ අවුරුදු දෙකේදි වගේ
    සාමාන්‍යෙන් ගනන් එකතු කරන්න අඩු කරන්න ඉගෙන ගන්නෙ හතරෙදි වගේ

    ගොඩක්ම පොඩි කාලෙදි අපි ඕනවට වඩා පුශ් කරන එක මෙන්ටල් ඩිවලොප්මන්ට් එකට එහෙම බලපාන්න පුලුවන් බන් ඔය වගේ වයසෙදි වෙන දේවල් සමහර විටි පොඩ්ඩගේ ජීවිත කාලෙම පර්සනලිටි එකට එහෙම බලපාන්න පුලුවන්

    අනෙක අවුරුදු දෙක කියන්නෙ හරියට කතා කරන්නවත් බැහැනේ, කොහොමද ගනන් වගේ සංකීර්න දෙයක් උගන්නන්නෙ

    මම හිතන්නෙ ගනන් උගන්නනවට වඩා ගොඩක් ලේසිවෙයි මුලින් චෙස් උගන්නන්න මොකද ඒකෙදි චෙස් පීස් අල්ලල කරලා තේරුම් ගන්න පුලුවන්, ඒ උනාට ගනන් කියන්නෙ කෙලින්ම මයින්ඩ් එකෙන් කරන එකක්නේ
    අපිට දැන්න 5+3=8 කිවුවට පොඩිම කාලෙ ඔය වගේ එකක් හිතන්න පුලුවන්ද කියලා අපි දන්නෙ නැහැනේ

    ඒක නිසා ඕනවට වඩා කලින් පොඩ්ඩව ස්ට්‍රෙස් කරවන්න එපා, නිදහසේ කැමති සෙල්ලමක් කරගෙන ඉන්න දීපන්

    තව එකක් සමහර වෙලාවට පොඩ්ඩො හෙන ස්මාට් කියලා හිතෙනවා එහෙමයි කියලා හැමදේම කරවන එක හොද නැති වෙන්නත් පුලුවන් බන් (උදාහරනයක් විදියට මම දන්න පොඩි එකියක් හිටියා අවුරුදු 3 වගේ කාලෙදි ගෙදර හැමෝටම ඕන බිස්කට්/කෙසෙල්ගෙඩි එහෙම එක ගානෙ හරියටම අරගෙන එනවා අරන් එන්න කිවුවම, කවදාවත් ගනන් කරන්න උගන්නලා නැහැ පස්සෙ දවසක තමයි තේරුනේ එයා ඒක කොහොමද කරේ කියලා, එයා බිස්කට් ගනිද්දි මේක තාත්තට, මේක අම්මට, මේක අයියට, මේක අක්කට, මේක මට කියලා අනෙක් අතට ගන්නවා ගනන් කරන්න දැනගන්න ඕන නැහැ ඕක කරන්න. පොඩි එකාගෙ වයසට පට්ට ස්මාට්, මෙයා හැබැයි පස්සෙත් ඉස්කෝලෙ එහෙම හොද මීටරයක් උනා එක දිගට පන්තියෙ පලවෙනියා එහෙම උනා දැන් O/L කරලා රිසාල්ට් එනකන් ඉන්නවා )

    PS : මගෙත් පොඩි එකෙක් ඉන්නවා ඔයිට වඩා ටිකක් පොඩි,

    :yes::yes::yes::yes:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,344
    2,912
    113
    මාතර
    ඔය කාලෙදි පොඩි එකා එක්ක හොඳට කතා කරපන්. මුල් කාලේ හදන්න ඕන බාසාව මචන්. නිතරම කතා කරන (හොඳ වචන) වැඩිහිටි කෙනෙක් ගෙදර ඉන්නවනම් හොඳයි. උඹ කියන එක කරන්න බැරි නැතිව ඇති මචන්, එත් අවුරුදු 5 විතර වෙද්දී ගණන් කියල දෙන්න ලේසියි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Everyone is born with certain talents. The main thing as a parent is to identify these and act accordingly. You cannot force them to become an engineer or a doctor unless they possess skills that area.
    For a two year old possibly counting, directions, colours, shapes, drawing etc. Also sharing, making friendships - these are important in later life. Socialising is important.
    Basics of hygeine, cleanliness. Playing, Picture puzzles. narrate stories to them - fairy tales or whatever.
    Never stunt their free thinking... This is very important. Let them develop. Guiding them in the correct pathway is both of yours responsibility.
    Have a timetable.. Watching TV is for a certain time. Never glue them to the TV or a smartphone.
     
    Last edited:

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    Mnnam hithanne, ganan nemei machan loke gena kiyala diapan, meka kaloth meka wenawa, mewa karanna hoda ne meka karanna hodai. owa kiyala dipan. podda podda ganan dapan.

    Hoda naraka un ma Dana ganna ona deyak . Podi kale idan eka eka guuu godawal purola podi un Kala thiyenne me harakku
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Are you going to build a robot?

    Take it easy man. Let her to get the maximum of her childhood. Let her to sing, play, dance or whatever good thing she likes to do. Just keep her away from screens. It's not good for their brains.

    One day she will be happy about her childhood.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    කැපී පෙනෙන්ඩ මිනිස්සු ආසයි නේ..
    පුදුම තරඟයක් තියෙන්නෙ...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Are you going to build a robot?

    Take it easy man. Let her to get the maximum of her childhood. Let her to sing, play, dance or whatever good thing she likes to do. Just keep her away from screens. It's not good for their brains.

    One day she will be happy about her childhood.

    This
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මටත් ඉන්නවා පොද්ඩෙක් මිනිහට වයස 1.5ඉ 1 ඉදල 10 වෙනකන් ඉලක්කම් උගන්නල තියෙන්නේ 2කෝ 5කෝ කිව්වම පෙන්නනවා හෙබෙඉ කියන්න තේරෙන්නේ නැ . මට නම් ඕන උගන්නල ප්‍රොෆෙසර් කෙනෙක් කරන්න නෙවේ " පට්ට කපටියෙක් "කරන්න සමාජේ ගැන උගන්වන්න කාවවත් විස්වාස කරන්න එපා කියල උගන්වන්න ... කොටින්ම කිව්වොත් " ඕන කෙනෙක්ගේ කනෙන් රිංගන්න පුළුවන් එකෙක් කරන්න
    මට 33ක් පව්ලේ එකම එකා එදා ඉදල 25 වෙනකන් ම හැම එකාටම රෙවටෙනවා අහුවෙනවා උනුවෙනවා ඉල්ලන්කනවා මගේ කොල්ලට එහෙම වෙන්න දෙන්නේ නැ ( මගේ පුද්ගලික මතයක් පමණි )
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28

    ela ela ...... Kohomada oya kiyala Dunne ilakkam ?
    Kohomada kapatikam???
     
    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28
    එහෙම කරන්න බෑ බන්...

    system එකක් හැදිලා තියෙන්න බන් average ළමයෙක්ට දරාගන්න පුළුවන් මට්ටමට... උබ ඊට වඩා කරන්න යනවා කියන්නේ අනිවෙර්යෙන් stress එකක් තමයි..

    උබ හුත්තක් කතා කරනවා මට මේ තියෙන system එකෙත් මාර Stress
     
    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28
    මටත් ඉන්නවා පොද්ඩෙක් මිනිහට වයස 1.5ඉ 1 ඉදල 10 වෙනකන් ඉලක්කම් උගන්නල තියෙන්නේ 2කෝ 5කෝ කිව්වම පෙන්නනවා හෙබෙඉ කියන්න තේරෙන්නේ නැ . මට නම් ඕන උගන්නල ප්‍රොෆෙසර් කෙනෙක් කරන්න නෙවේ " පට්ට කපටියෙක් "කරන්න සමාජේ ගැන උගන්වන්න කාවවත් විස්වාස කරන්න එපා කියල උගන්වන්න ... කොටින්ම කිව්වොත් " ඕන කෙනෙක්ගේ කනෙන් රිංගන්න පුළුවන් එකෙක් කරන්න
    මට 33ක් පව්ලේ එකම එකා එදා ඉදල 25 වෙනකන් ම හැම එකාටම රෙවටෙනවා අහුවෙනවා උනුවෙනවා ඉල්ලන්කනවා මගේ කොල්ලට එහෙම වෙන්න දෙන්නේ නැ ( මගේ පුද්ගලික මතයක් පමණි )

    yako uba ara 19 kalla badala dan lamayekuth innwda
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ela ela ...... Kohomada oya kiyala Dunne ilakkam ?
    Kohomada kapatikam???

    ilakkam penna penna kiawwa 1ilakkamak aran satiyak witara meka tamai eka kiyala passe hemita ahanawa ko 1 pute kiyala mu agilla dik karala pennanawa etakota appudi gahala muwa ibala hoda kolla kiyanawa ohoma tamai
    3 wheel eka car eka bike eka tv eka wage godak dewal dannawa dan pusa balla kaakka haawa ewath dannawa godak

    kapati kam uganwanna tawa kal tiyenawa :love: