yako uba ara 19 kalla badala dan lamayekuth innwda
natiwa natuwa dan kollek innawa aurudu 1.5ka
yako uba ara 19 kalla badala dan lamayekuth innwda
ilakkam penna penna kiawwa 1ilakkamak aran satiyak witara meka tamai eka kiyala passe hemita ahanawa ko 1 pute kiyala mu agilla dik karala pennanawa etakota appudi gahala muwa ibala hoda kolla kiyanawa ohoma tamai
3 wheel eka car eka bike eka tv eka wage godak dewal dannawa dan pusa balla kaakka haawa ewath dannawa godak
kapati kam uganwanna tawa kal tiyenawa![]()
eyata eka deka kiyala kiyanna beri da
Kiyanna puluwsn wachana monawa da?


අපිට කොයින්ද බබාල![]()

natiwa natuwa dan kollek innawa aurudu 1.5ka
tahukanda![]()
19 kellonge performance khmada bn




, kiyana deyak matath kiyala dendo...

...Mage kellatath awrudu 2i, kiyana deyak matath kiyala dendo...
Kollata Awrudu 5i, uu nam melo magulak karanne naa, me kiyana eka me amathaka karanawa, nokiwata mata nam hena prashnayak eeka.., pora hema deyakma athal ekata ganda thama balagena inne...
Mage kellatath awrudu 2i, kiyana deyak matath kiyala dendo...
Kollata Awrudu 5i, uu nam melo magulak karanne naa, me kiyana eka me amathaka karanawa, nokiwata mata nam hena prashnayak eeka.., pora hema deyakma athal ekata ganda thama balagena inne...
pissu nathwa Dan ma karana deyak karanpan .. Oka loku unata passe amu gonek unoth ube oluwa Kai business karanna hari private campus yanna salli one kiyala

මටත් ඉන්නවා පොද්ඩෙක් මිනිහට වයස 1.5ඉ 1 ඉදල 10 වෙනකන් ඉලක්කම් උගන්නල තියෙන්නේ 2කෝ 5කෝ කිව්වම පෙන්නනවා හෙබෙඉ කියන්න තේරෙන්නේ නැ . මට නම් ඕන උගන්නල ප්‍රොෆෙසර් කෙනෙක් කරන්න නෙවේ " පට්ට කපටියෙක් "කරන්න සමාජේ ගැන උගන්වන්න කාවවත් විස්වාස කරන්න එපා කියල උගන්වන්න ... කොටින්ම කිව්වොත් " ඕන කෙනෙක්ගේ කනෙන් රිංගන්න පුළුවන් එකෙක් කරන්න
මට 33ක් පව්ලේ එකම එකා එදා ඉදල 25 වෙනකන් ම හැම එකාටම රෙවටෙනවා අහුවෙනවා උනුවෙනවා ඉල්ලන්කනවා මගේ කොල්ලට එහෙම වෙන්න දෙන්නේ නැ ( මගේ පුද්ගලික මතයක් පමණි )
මචන්, උබේ අත්දැකීම් උබෙයි. උබේ පොඩි එකාගෙ නෙමෙයි!
උට හොද නරක කියල දීපන්. හැබැයි එක එක විසබීජ උගෙ ඔලුවට දාන්න එපා. උට සමාජෙන් ලැබෙන අත්දෑකීම් එක්ක ඌ හැඩ ගැහෙයි. ඌ උබේ පුතයි කියල උබට වෙච්ච දේම උට වෙන්නෙ නෑ.
සොරි මචන්. ඒත්... උබලා පට්ට නූගත් බං.

wayasa adaaalada yakuu ookata nikan palal karan hitiyath hittoth badu tamai![]()
