














මචන්ලා මම ලග තියනවා DVD MOVIES. එවගේ size 4GB විතර වෙනවා....මට e films mkv format එකට rip කරගන්න ඔයාලා පාවිච්චි කරන හොද soft wear එකක් දෙනවද ???
මම කලින් use කරපු soft wear එකෙන් mkv වලට rip කරගන්න පැය 4k 5k ගියා...
ඉක්මනට වැඩේ කරගන්න පුලුවන් soft wear එකක් දෙනවද ????