dyson sphere සහ පිටසක්වල ජීවීන්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් බන් ඔහොම එකක් හැදුවොත් විතරනේ දැන් ඕක හොයාගන්න පුළුවන්...හදල නැත්තම් කොහොමද කියන්නේ? දැන් ඔහොම හදපු එකක් හොයාගෙන තියෙනවද?

    එහෙම හොයාගෙන නැත්තම් කොහොමද කියන්නේ ඒ වගේ එකකින් හොයාගන්න පුළුවන් කියල? හරිම මාන්දවිකයිනේ

    දැන් පෘතුවියේ ඉන්නේත් සාමාන්‍ය දියුණු මට්ටමක ජීවින් නේ..අපි හදලත් නැහැනේ ඔහොම එකක් :dull: :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔහොම ත්‍රෙඩ් එකක් දානවනම් අන්තිමට ජංගියක් දාපන් :P:yes::yes:

    ඔව් නැත්තන් ජංගි ටයිටල් එකක් දැම්ම නම් හරි...:yes::rolleyes::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් බන් ඔහොම එකක් හැදුවොත් විතරනේ දැන් ඕක හොයාගන්න පුළුවන්...හදල නැත්තම් කොහොමද කියන්නේ? දැන් ඔහොම හදපු එකක් හොයාගෙන තියෙනවද?

    එහෙම හොයාගෙන නැත්තම් කොහොමද කියන්නේ ඒ වගේ එකකින් හොයාගන්න පුළුවන් කියල? හරිම මාන්දවිකයිනේ

    දැන් පෘතුවියේ ඉන්නේත් සාමාන්‍ය දියුණු මට්ටමක ජීවින් නේ..අපි හදලත් නැහැනේ ඔහොම එකක් :dull: :dull:

    ඔව් බන් එක හරි, දියුණු ජීවීන් ඉන්නවා කියල හදනවමයි කියන්න බෑ. හැබැයි හදල නම් කියන්න පුළුවන් දියූනු ජීවීන් ඉන්නවා කියල :D

    එත් බන්.. ඉන්න ග්‍රහලෝකේ ශක්ති ප්‍රබව ඉවර උනාම තියන හොදම විකල්පය තමයි තරුවෙන් ශක්තිය උපරිමව ලබාගානීම... එක කරන්න පුළුවන් විදිය තමයි dyson sphere

    පෘතුවියේ ශක්ති ප්‍රබව ඉවර වෙලා නෑනේ බන්...

    ඔහොම කියල හිතන්න පුළුවන් තරුවක් හම්බෙලා , එත් එක dyson sphere තියන තරුවක් නෙමෙ කියලතමයි මතය තියෙන්නේ..

    http://www.dailymail.co.uk/sciencet...errestrial-origin-admits-doesn-t-know-is.html
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් බන් එක හරි, දියුණු ජීවීන් ඉන්නවා කියල හදනවමයි කියන්න බෑ. හැබැයි හදල නම් කියන්න පුළුවන් දියූනු ජීවීන් ඉන්නවා කියල :D

    එත් බන්.. ඉන්න ග්‍රහලෝකේ ශක්ති ප්‍රබව ඉවර උනාම තියන හොදම විකල්පය තමයි තරුවෙන් ශක්තිය උපරිමව ලබාගානීම... එක කරන්න පුළුවන් විදිය තමයි dyson sphere

    පෘතුවියේ ශක්ති ප්‍රබව ඉවර වෙලා නෑනේ බන්...

    ඔහොම කියල හිතන්න පුළුවන් තරුවක් හම්බෙලා , එත් එක dyson sphere තියන තරුවක් නෙමෙ කියලතමයි මතය තියෙන්නේ..

    http://www.dailymail.co.uk/sciencet...errestrial-origin-admits-doesn-t-know-is.html

    කොහොමද ඔහොම දෙයක් ම අනිවාර්යෙන් ඒ ජීවින් හදයි කියල උපකල්පනය කරන්නේ? අපි හරියට උන්ගේ තාක්ෂනය ගැනවත් දන්නේ නැතුව? අපි දන්නේ නැහැනේ බන් උන් මොන මොන විදිහේ තාක්ෂණයක් භාවිත කරනවද කියල ශක්තිය උත්පාදනය කරගන්න?

    අපේ තියෙන තාක්ෂනය අනුව ඔහොම දෙයක් අපිට හොදම දේ වගේ පෙනුනට අපි දන්නේ නැහැනේ උන් ගැන...? එකයි මට ඕක හරිම මාන්දවිකයි කියල පෙන්නේ...:baffled:

    එත් ඉතින් නාසා එකේ උන් මට වඩා බුද්ධිමත් නේ..ඒ නිසා මොකක් හරි හේතුවක් ඇති :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොහොමද ඔහොම දෙයක් ම අනිවාර්යෙන් ඒ ජීවින් හදයි කියල උපකල්පනය කරන්නේ? අපි හරියට උන්ගේ තාක්ෂනය ගැනවත් දන්නේ නැතුව? අපි දන්නේ නැහැනේ බන් උන් මොන මොන විදිහේ තාක්ෂණයක් භාවිත කරනවද කියල ශක්තිය උත්පාදනය කරගන්න?

    අපේ තියෙන තාක්ෂනය අනුව ඔහොම දෙයක් අපිට හොදම දේ වගේ පෙනුනට අපි දන්නේ නැහැනේ උන් ගැන...? එකයි මට ඕක හරිම මාන්දවිකයි කියල පෙන්නේ...:baffled:

    එත් ඉතින් නාසා එකේ උන් මට වඩා බුද්ධිමත් නේ..ඒ නිසා මොකක් හරි හේතුවක් ඇති :yes:

    :D ඒකතමයි බන් කිව්වේ.. තාක්ෂණයෙන් දියුණු උනා කියල ඕකක් හදන්නම ඕනේ නෑ.... එත් ඕකක් හදල තියනවනම් කියන්න පුළුවන් දියුණු ජීවීන් ඉන්නවා කියල.

    තව මෙහෙම දේකුත් තියනාව ජිවය කොහොම පරිනාමය උනත් ශක්තිය ලබාගන්න පුළුවන් ක්‍රම කිපයයි තියෙන්නේ.

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :D ඒකතමයි බන් කිව්වේ.. තාක්ෂණයෙන් දියුණු උනා කියල ඕකක් හදන්නම ඕනේ නෑ.... එත් ඕකක් හදල තියනවනම් කියන්න පුළුවන් දියුණු ජීවීන් ඉන්නවා කියල.

    තව මෙහෙම දේකුත් තියනාව ජිවය කොහොම පරිනාමය උනත් ශක්තිය ලබාගන්න පුළුවන් ක්‍රම කිපයයි තියෙන්නේ.

    ඔව් ඉතින් ඔහොම එකක් හදල තියෙනවනම් අනිවාර්යෙන් ඕක කෘතීමව නිර්මාණය කරපු දෙයක් නේ...එතකොට ඉතින් ඔතන මොකෙක් හරි ජීවියෙක් ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න ඕනෙද? ඉන්න නිසානේ හදල තියෙන්නේ...:P:rofl:

    දැන් මම මෙහෙම කියනවා, මහා ඝන කැලෑවක ලස්සනට හරිගස්සපු ගිනිමැලයක් තිබ්බොත් ඒ කියන්නේ අනිවාරෙයෙන් එතන මිනිස්සු හරි වෙන මොකෙක් හරි දියුණු ජීවියෙක් ඉදල තියෙනවා...හරිනේ? :P

    ඕක ඉතින් පොඩි එකෙක් උනත් කියයි නේ...

    මම අහන්නේ උන් මේ වගේ එකක් ම හදයි කියල කියන්නේ කොහොමද කියලයි...:dull:

    "ජිවය කොහොම පරිනාමය උනත් ශක්තිය ලබාගන්න පුළුවන් ක්‍රම කිපයයි තියෙන්නේ"

    මේ මචෝ අපි හිතන් ඉන්න විදිහනේ? සයන්ස් කියන්නේ මොකෝ අපිට දිවය ලෝකෙන් දීපු දෙයක් නෙම්යිනේ? අපි අපි මිනිස්සුම ගොඩ නගපු දේවල්..ඔය අපේ මිනිස්සුන්ගේ දැනුමෙන් ම හදපු සීමාවක් නේ..

    ඉතින් මේ විශ්වයේ චුට්ටන් ජීවී කොටසක් වෙච්ච අපි හැමදේම දන්නවා කියල හිතන්නවත් පුලුවන්ද? අපේ සයන්ස් කියන දේ නොදන්නා කොච්චර දේවල් ඇති ද? මම මේ උබ දාපු ත්‍රෙඩ් එකට විරුද්දව කමන්ට් කරනවා නෙමෙයි බන්...මට ආපු ප්‍රශ්න ටිකක් දැම්මේ... :P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    hmm this is a possibility.dan api mars eka habitat karanna yanawane.e wage kohomada set ekak ewilla earth eka dekala ahh meke ketha sattu tikak ne inne let's nuke kiyala nuke karanna hituwoth:dull:
     
    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    එතකොට මචෝ ඔය පිටසක්වල ජීවීන්ටත් බුදු හාමුදුරුවො බණ කියල තියෙනවනේ. උන් ඒවා රෙකෝඩ් කරල එහෙම නැද්ද කියල දැන ගන්න ක්‍රමයක් නැද්ද? සමහර විට පොටෝ ගහලත් ඇති නේද? මොකද මම හිතන්නෙ නැ පෘතුවිය හුගක් දියුනුයි කියල. පෙලක් විට මීට අවුරුදු දෙතුන්දහකට කලින් උන් අල්ලව එහෙම දැකල තියේද බලන්න. ඇයි බන් මේ ලොකෙ උන් දැකල නැත්තෙ අල්ලව විතරනෙ........:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused: