~e~පුස්තකාලය - ගෙවලා ගන්නකම්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතින් බන් පාස්වර්ඩ් එක හැමෝටම පෙන්ඩ දැම්මම ඉතින් තේරුමක් නෑනේ කොහොමත් :baffled::baffled:

    සයිට් එකේ අරක්ශාව් සම්බන්දෙන් නම් එහෙම එකක් දාන එක හොදයි. නැත්තම් එතින් කට්ට කාල වෙලාව නාස්ති කරලා පොතක් ස්කෑන් කරලා එක අප්ලෝඩ් කරලා pw දාන එක නම් තේරුමක් නැහැ නේ. එහෙනම් එතින් පොත් නොදැම ඉන්නව.

    මම කියවල තියන හොදයි කියල මම හිතන පොතක් තවත් එකක් කියවල රසවිදිනවා දකින්නයි මම නම් ආස:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි කට්ටිය අලුතින් අප්ලෝඩ් කරන පොත් වෙන් එකෙක් කවද හරි උන්ගේ සයිට් එකක දනකොටත් ගත්තේ එලකිරියෙන් එළකිරි උපුල්පිඩින් ගෙන් කියලා දාවි.....:yes::yes: නියම පොත් වල හරය ගත්ත එකෙක් නම්
    :oo:මගේ නම කොහෙවත් දාන්නෙ නෑ.:yes::yes: පොත් පීඩීඑෆ් කරපු අයටම ගෞරවෙ ලැබේවා:love::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සයිට් එකේ අරක්ශාව් සම්බන්දෙන් නම් එහෙම එකක් දාන එක හොදයි. නැත්තම් එතින් කට්ට කාල වෙලාව නාස්ති කරලා පොතක් ස්කෑන් කරලා එක අප්ලෝඩ් කරලා pw දාන එක නම් තේරුමක් නැහැ නේ. එහෙනම් එතින් පොත් නොදැම ඉන්නව.

    මම කියවල තියන හොදයි කියල මම හිතන පොතක් තවත් එකක් කියවල රසවිදිනවා දකින්නයි මම නම් ආස:yes:
    :rolleyes:

    password ekai link ekai denawane eka wara:oo: mul pituwema. :baffled: pothata password daanne nea :no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සයිට් එකේ අරක්ශාව් සම්බන්දෙන් නම් එහෙම එකක් දාන එක හොදයි. නැත්තම් එතින් කට්ට කාල වෙලාව නාස්ති කරලා පොතක් ස්කෑන් කරලා එක අප්ලෝඩ් කරලා pw දාන එක නම් තේරුමක් නැහැ නේ. එහෙනම් එතින් පොත් නොදැම ඉන්නව.

    මම කියවල තියන හොදයි කියල මම හිතන පොතක් තවත් එකක් කියවල රසවිදිනවා දකින්නයි මම නම් ආස:yes:

    ඒක තමයි මචන්.
    ඊට වඩා හොදයි පාස්වර්ඩ් එකක් නොදාම ඉන්නවා එහෙනම්.

    මොකද ඔය පොත් ටික වෙන සයිට් එකකට දාගන්ඩ ඕන එකෙක් ඉන්නවනම් ඌට පාස්වර්ඩ් එකක් දැම්මත් ගේමක් නැතුව ඩවුන් කරගන්ඩ පුළුවන් නේද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක තමයි මචන්.
    ඊට වඩා හොදයි පාස්වර්ඩ් එකක් නොදාම ඉන්නවා එහෙනම්.

    මොකද ඔය පොත් ටික වෙන සයිට් එකකට දාගන්ඩ ඕන එකෙක් ඉන්නවනම් ඌට පාස්වර්ඩ් එකක් දැම්මත් ගේමක් නැතුව ඩවුන් කරගන්ඩ පුළුවන් නේද
    mama link nikan dannam
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :D
    e unata onna link haduwa direct no pwd widiyata.

    aaye nam kala thama reply :P

    ඔව් බන්. උස්සන එකෙක් උස්සල දාගත්තුදෙන්.
    තව දෙතුන් දෙනෙක් හරි ඒක කියවයිනේ එහෙම උනොත් :D:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් බන්. උස්සන එකෙක් උස්සල දාගත්තුදෙන්.
    තව දෙතුන් දෙනෙක් හරි ඒක කියවයිනේ එහෙම උනොත් :D:D
    කියවන එක නම් කවුරු කියෙව්වම මොකද.
    යතුර දෙනවනේ බොල. රයිට්ස් වලට ගරු කරනවා කියලා පේන්නවත් එපැයි. :baffled:කොහොම උනත් ඒක කැන්සල් කරානේ:dull:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පාස්වර්ඩ් එක මේකේ මුල් පිටුවේ දානවා. ජීටී අයියට ගේන් එකක් එන්නයි කොහෙ හරි අපතයෙක් wena site ekakata ඇදලා දැම්මොත් පාස්වර්ඩ් මාරු කරන්නයි:oo:
    උඹද මචන් ඕවා ස්කෑන් කලෙ? සෑහෙන්න වෙලාවක් යන්න ඇති නෙ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹද මචන් ඕවා ස්කෑන් කලෙ? සෑහෙන්න වෙලාවක් යන්න ඇති නෙ?
    මම එකක්වත් ස්කෑන් කලෙ නෑ බොල. අනිත් ත්‍රෙඩ් එකේ මේකේ මෙම්බර්ස්ලා ඇවිල්ලා දැම්මා ලින්ක්ස් පොත් වලට.ආචර් එහෙම හෙන ගොඩක් හොයාගෙන දැම්මා. සමහර අය පොත් හොයල දෙන්න කියලා ඉල්ලුවම තමන් ළඟ තියෙන පොත් පීඩීඑෆ් කරලා දැම්මා.. දවස් 3-4 දි පොස්ට් 1500ක් විතර awilla ewa පීර පීර ලින්ක් හොයන්න අමාරු නිසයි (ඇත්තටම හොයන්න බැරි නිසයි) ඔක්කොම අප් කලේ..
    අර කටුස්සා SSR@ Dilzz වගේ අයගෙන් තමා scan කාලෙ ගැන අහගන්න වෙන්නේ:dull:

    දෙවන ස්තූතිය:- තවකෙකෙකුගේ දැනුම වෙනුවෙන් මුද්‍රිත පොත ස්කෑන් කළ අයටත් ඊ පුස්තකාලය වෙත ගෙන ආ අයටත්.
    ඔබලාගේ දැනුම තව තවත් වඩවාගැනීමට අවස්ථාව උදා වේවා...!
     
    Last edited: