ඉතින් බන් පාස්වර්ඩ් එක හැමෝටම පෙන්ඩ දැම්මම ඉතින් තේරුමක් නෑනේ කොහොමත්![]()
සයිට් එකේ අරක්ශාව් සම්බන්දෙන් නම් එහෙම එකක් දාන එක හොදයි. නැත්තම් එතින් කට්ට කාල වෙලාව නාස්ති කරලා පොතක් ස්කෑන් කරලා එක අප්ලෝඩ් කරලා pw දාන එක නම් තේරුමක් නැහැ නේ. එහෙනම් එතින් පොත් නොදැම ඉන්නව.
මම කියවල තියන හොදයි කියල මම හිතන පොතක් තවත් එකක් කියවල රසවිදිනවා දකින්නයි මම නම් ආස


මගේ නම කොහෙවත් දාන්නෙ නෑ.




