මම එකක්වත් ස්කෑන් කලෙ නෑ බොල. අනිත් ත්රෙඩ් එකේ මේකේ මෙම්බර්ස්ලා ඇවිල්ලා දැම්මා ලින්ක්ස් පොත් වලට.ආචර් එහෙම හෙන ගොඩක් හොයාගෙන දැම්මා. සමහර අය පොත් හොයල දෙන්න කියලා ඉල්ලුවම තමන් ළඟ තියෙන පොත් පීඩීඑෆ් කරලා දැම්මා.. දවස් 3-4 දි පොස්ට් 1500ක් විතර awilla ewa පීර පීර ලින්ක් හොයන්න අමාරු නිසයි (ඇත්තටම හොයන්න බැරි නිසයි) ඔක්කොම අප් කලේ..
අර කටුස්සා SSR@ Dilzz වගේ අයගෙන් තමා scan කාලෙ ගැන අහගන්න වෙන්නේ
issara nam poth pal padan kiyewwe
dawasakata eka husata kiyawanawa
dan pothak balapu dawassakwath mathaka na
issara nam poth pal padan kiyewwe
dawasakata eka husata kiyawanawa
dan pothak balapu dawassakwath mathaka na
දැන් පොත් බලන්නේ නෑ ගෑනු ළමයින්ට පොත් පෙරලනව කියලයි රට්ටු කියන්නේ




mul pituwe download photo link eka click karanna.
එක ක්ලික් කරා මචන් පොටෝ එකක් විතරයි පෙන්නනේ
ඔව් බන්උඹ images off කරන නේද ඉන්නෙ
ඔව් බන්
හරි හොයාගත්තා එල තැන්කු උබලට

(image off)


http://www.elakiri.com/forum/showthread.php?p=21670684&posted=1#post21670684ඔන්න මාත් ආවා පුස්තකාලය පැත්තට.....![]()




