E BAY හොරා - e_cell

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මචන්ලා මම e_cell කියන seller ගෙන් phone LCD display එකක් ගත්තා. ඌ එව්වෙ වෑරදි එකක්. මම ආපහු යෑව්ව. මු දිගටම බඩු ආවේ නෑ කිය කිය හිටියා. පස්සෙ මම දුන්න negative feedback එකක්. ඒ පාර මු කියනව බඩු ආවා refund කරන්නම් කියල. තාම refund කලේ නෑ. දෑන් මාස 3 වෑඩි. දෑන් මුට විරුද්දව complain කරන්න පරක්කු වෑඩිලු. උබල මුගෙන් කිසි දෙයක් ගන්න එපා:angry::angry:

    e_cell (739941
    iconShootRed_25x25.gif
    ):angry::angry:
     
    rarara

    Banned
    Oct 20, 2011
    892
    73
    0

    mu ballekne...hena gahanna epai...
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    උඹ නෙගටිව් දැම්මට පස්සෙ ඌ කොහොමත් රීෆන්ඩ් කරන් නැහැ! අනික උඹ ගත්තෙ හරි ෆෝන් ඩිස්ප්ලේ එකද? ලංකාවෙන් බඩු යැව්වම යන කල් ඉවසන්නත් ඕන මචන්. අපෙන් $10ක් $20ක් අරන් පනින්න උන්ට පිස්සුත් නැහැ බන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ubane waradd karala tiyenne. ( I received an item that does not match the seller's description) kiyala case ekak open karala iwara wela item eka yawanne tibbe.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උඹ නෙගටිව් දැම්මට පස්සෙ ඌ කොහොමත් රීෆන්ඩ් කරන් නැහැ! අනික උඹ ගත්තෙ හරි ෆෝන් ඩිස්ප්ලේ එකද? ලංකාවෙන් බඩු යැව්වම යන කල් ඉවසන්නත් ඕන මචන්. අපෙන් $10ක් $20ක් අරන් පනින්න උන්ට පිස්සුත් නැහැ බන්.

    ඌට ලන්කාවට එවන්න මාසයක් ගියා. හරි එක තමා order කලේ. ඌට phone model එක යවල බඩු හරිද කියල අහල තමා order කලේ. මම ebay එකෙන් ලක්ශ 1.5 විතර බඩු ගෙනල්ල තියෙනව. camera, lens එහෙම. මේ වගේ බල්ලෙක් සෙට් වුනාමය්. මට සල්ලි නෙමේ අවුල. මුගෙ බලු වෑඩේට වෑඩක් දෙන්න බෑරි එකය් අවුල. negative feedback දිලා ආපහු change කරන්න පුලුවන් seller request කලොත්. ඌ එහෙම කරමුද කියල ඈහුව. මම OK කියල තිබ්බෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ubane waradd karala tiyenne. ( I received an item that does not match the seller's description) kiyala case ekak open karala iwara wela item eka yawanne tibbe.

    Yes machan. i did trust the supplier and never file a case. when i understand that i am dealing with wrong person, its too late
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    ado matath bluetooth dongle 3k kela una mugenma.. meeta kalin man mekagen badu aran thiynawa(Sony Eri headset ekak, 12$ wage ekak).. awulak na,, a nisa me paarath dongle 3k damma,, dan maasa 3katath wadi,, wait karanna kiya kiya hitiya,, after 50 days wage passe ayith resend kara kiwwa,, ithin thawa days 30 k wage giyama yawana msg watala mugen reply naa,,

    mata duka negative ekak wath deeganna bari una bans,, masa 3k wage late nisa feedback daana place eke eka indicate karanne naa ban,,

    madai ratings balala gaththa?? sathek ban,,
     
    Muta kelawanne kohomada ban
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් මම Item එකක් ගත්ත 50 USD වගේ උනා UK seller කෙනෙක් ,
    ඒත් එවල ITEM එක මම හිතපු එක නෙවේ, පස්සෙ බලනකොට මම Description එක කියවල නැහැ, SELLER ගෙ කිසිම වැරැද්දක් නැහැ.

    මම SELLER ගෙන් අහල RETURN එක කරා. RETURN POLICY යටතේ තියෙන්නෙ 80% k දෙනව කියල. කමක් නෑ කියල යැව්ව .
    එත් හිතුවෙම ආයෙත් සල්ලි ලැබෙන් නැතිවෙයි කියල.
    ඊයේ මූ CASE එකක් ඔපෙන් කරල තිබ්බ Transaction 1 cancel කරන්න.
    බලනකොට mu REFUND කරල.FULL REFUND එකක්..
    මේවගේ සිරා පොරවලුත් ඉන්නව බන්..
     
    kingdewi

    Well-known member
  • මචන් මම Item එකක් ගත්ත 50 USD වගේ උනා UK seller කෙනෙක් ,
    ඒත් එවල ITEM එක මම හිතපු එක නෙවේ, පස්සෙ බලනකොට මම Description එක කියවල නැහැ, SELLER ගෙ කිසිම වැරැද්දක් නැහැ.

    මම SELLER ගෙන් අහල RETURN එක කරා. RETURN POLICY යටතේ තියෙන්නෙ 80% k දෙනව කියල. කමක් නෑ කියල යැව්ව .
    එත් හිතුවෙම ආයෙත් සල්ලි ලැබෙන් නැතිවෙයි කියල.
    ඊයේ මූ CASE එකක් ඔපෙන් කරල තිබ්බ Transaction 1 cancel කරන්න.
    බලනකොට mu REFUND කරල.FULL REFUND එකක්..
    මේවගේ සිරා පොරවලුත් ඉන්නව බන්..

    අනිවා මචන්, ඔහොම උනුත් ඉන්නව..
    හැබැයි කැත වැඩ කරන උන් ඉන්නව ටිකක් බය කළාම සාධාරන මුදලාලිල වෙන!:P
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    මචන් උඹට මේ ත්‍රේඩ් එකම ඉංග්‍රීසියෙන් දාන්න බැරිද? එත කොට ඕක ගෙන් බඩු ගන්න කලින් ගූගල් කරන උන්ටත් හොඳයි නෙ