පොඩි අව්ලක් උනා බන් E bay 1ට ගෙවද්දි. මන් Pay Pal නෑතුව try කරා විසා කාර්ඩ් එකෙන් බලපන්කෝ නිකන් ඩොලර් 4ක් කෑපුන නේ බන්.
හතර පාරක් ට්‍රය් කරල පස්සෙ Statement එක බෑලුවේ.
මේක Refund කරන්ඩ බෑයිද බන්?
හතර පාරක් ට්‍රය් කරල පස්සෙ Statement එක බෑලුවේ.
මේක Refund කරන්ඩ බෑයිද බන්?