E-book බාගන්නෙ කොහොමද? How to download e-books

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    E-book බාගන්නෙ කොහොමද? How to download e-books

    E-book එකක් ඕනෙ උනාම බාගන්නෙ කොහොමද බන්? ඉස්සර නම් නම ගූගල් කරපුවාම හරි නමත් එක්ක PDF කියලා ගහපුවාම හරි ගොඩක් වෙලාවට තියෙනවා Free Download කරගන්න. ඒත් දැන් දැන් ඇත්තෙම නෑ වගේ. අද හොයපු පොත් එකක්වත් හම්බුනේ නෑ ඒ විදිහට. ටොරන්ට් වලත් බැලුවා ඒත් නෑ.

    මේ ටික.
    fred2.png

    book-gogiver.png

    220px-Trump_the_art_of_the_deal.jpg

    9780595467051.JPG

    9781891984136.jpg



    ලින්ක් ගොඩක් ආවට ඒ ඔක්කොම ස්පෑම් එව්වා. ඇඩ් ලෝඩ් වෙනවා විතරයි. මේ යන විදිහට ඉස්සරහට කිසිම දෙයක් කරන්න බැරි වෙයි වගේ.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ කොහෙද බන් ඕවා හෙව්වා කිව්වේ :lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔකේ නැත්නම් මෙතනත් බලපන්. https://archive.org/
    උඹට adobe digital editions දාගන්න වෙයි. සමහර පොත් දෙන්නේ සති දෙකකට :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    gen.lib.rus.ec
    මේකෙ non-fiction ඒව ගොඩක් තියෙනව

    එහෙම නැත්තං avxhm.se මේකෙ බලන්න

    ඔය දෙකේම නැත්තං පොත් හොරු ඉන්න forum තියෙනව ඒවගෙ තමන් කැමති පොත request කරන්න පුලුවන් account එකක් හදාගෙන
    පොත තියෙන කෙනෙක් upload කරල දෙනව
    forum.mobilism.org
    මේ එහෙම එකක්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113



    ස්තුතියි මචන්. ඒත් ඔය එකකවත් සම්පූර්ණ පොත නෑ. පිටු 30 40 ක පොඩි කෑල්ලක් විතරයි තියෙන්නෙ.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔකේ නැත්නම් මෙතනත් බලපන්. https://archive.org/
    උඹට adobe digital editions දාගන්න වෙයි. සමහර පොත් දෙන්නේ සති දෙකකට :yes:

    gen.lib.rus.ec
    මේකෙ non-fiction ඒව ගොඩක් තියෙනව

    එහෙම නැත්තං avxhm.se මේකෙ බලන්න

    ඔය දෙකේම නැත්තං පොත් හොරු ඉන්න forum තියෙනව ඒවගෙ තමන් කැමති පොත request කරන්න පුලුවන් account එකක් හදාගෙන
    පොත තියෙන කෙනෙක් upload කරල දෙනව
    forum.mobilism.org
    මේ එහෙම එකක්

    Thanks a lot. Balamu.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ස්තුතියි මචන්. ඒත් ඔය එකකවත් සම්පූර්ණ පොත නෑ. පිටු 30 40 ක පොඩි කෑල්ලක් විතරයි තියෙන්නෙ.


    Trump: The Art of the Deal

    191 Pages
    මේකේ ඔක්කොම තියනවා වගේ


     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Trump: The Art of the Deal

    191 Pages
    මේකේ ඔක්කොම තියනවා වගේ



    මේ පොතේ පිටු තුන්සිය ගාණක් තියෙනවා බන්.




    මේක මම බාගත්තා කලින්ම. ඕපන් කරගන්න බැරි උනා.

    ස්තුතිය මචන් උදව් කළාට.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Godak aluth poth saha books-in-demand free denne nehe. Puluvannam pitarataka kenekta kiyala download karaganna balanna, hora site ekakin. Owata neethi thadayi.