watsap bn, උන් ඔය වෙබ් සයිට් අස්සේ රිංගන්න කියපු ගමන් නෙගටිව් වෙනවා . වෙබ් එකේ ඕඩර් දාන සෙට් එකකුත් ඉන්නවා , watsap වලින් close කරන සෙට් එකකුත් ඉන්නවා . උබේ product එක අනුව audience එක depend වෙනවා .ලංකාවෙ ඔන්ලයින් බඩු විකුණන්න් වඩාත් සාර්තක Whatsapp වලින් ඕර්ඩර්ස් අරන්ද නැත්තන් වෙබ්සයිට් එකකට යවලද?
වෙබ්සයිට් වැඩේ ලොකුවට ලංකාවෙ හරියන්නෙ නැද්ද?
අත්දැකීම් තියෙන අය අදහස් කියන්න.
අනිත් අය බම්ප් එකක් දාන් යන්න.
umba market krana widiya anuwa thamai bn.ලංකාවෙ ඔන්ලයින් බඩු විකුණන්න් වඩාත් සාර්තක Whatsapp වලින් ඕර්ඩර්ස් අරන්ද නැත්තන් වෙබ්සයිට් එකකට යවලද?
වෙබ්සයිට් වැඩේ ලොකුවට ලංකාවෙ හරියන්නෙ නැද්ද?
අත්දැකීම් තියෙන අය අදහස් කියන්න.
අනිත් අය බම්ප් එකක් දාන් යන්න.
watsap bn, උන් ඔය වෙබ් සයිට් අස්සේ රිංගන්න කියපු ගමන් නෙගටිව් වෙනවා . වෙබ් එකේ ඕඩර් දාන සෙට් එකකුත් ඉන්නවා , watsap වලින් close කරන සෙට් එකකුත් ඉන්නවා . උබේ product එක අනුව audience එක depend වෙනවා .
umba market krana widiya anuwa thamai bn.
Habai mage experience eke hatiyatanm product eke post ekak ehema daddi whatsapp dala eka through sell krana eka lesi.
website link ekak dunna kiyala uu eken buy nokara innath puluwan.
Product eka and target market eka anuva thama.
ප්‍රොඩක්ට් එකේ ස්කේල් එක මත ඔක්කොම වෙනස් වෙනවා.
අලුත් ම දෙයක් නම් වට්ස් ඇප් විතරක් දීලා ඇදං යන එක තමයි ලේසි
මම ඔය දෙකම ටෙස්ට් කරල තියෙනවා
messaging app වලින් විකුනන්න ගියාම වෙලාව නාස්ති කරන උන් එනව වැඩි
business එකක් විදියට උඹට වෙන දේකට යොදවන්න තියෙන කාලේ නාස්ති වෙනවා උන් එක්ක කතා කරන්න ගියාම
website එකකින් sell කරනකොට උවමනාම එකා ගන්නවා. නැති එකා හැලිලා යනවා.
ප්‍රශ්නේ තියෙන්නේ මනුස්සයෙක් එක්ක කතා කරන්න නැති නිසා උන්ට උඹේ බිස්නස් එක විස්වාස කරන්න අමාරුනං landing page එකේ මනුස්සයෙක්ට trust එක ඇති වෙන විදියේ විස්තර දාන එක සහ උඹට message කරන්න option එකක් දෙන plugin එකක් install කරන එක
ඔය whatsapp වලින් බිස්නස් කරන්නේ එච්චර techsavy නැති උනුයි මිනිස්සුන්ට කතා කරලා sale එක නොවුනත් හිත සනසගන්න උනුයි
ow umbage product eka saha audience eka matha meka depend wenawa mchn.මාකට් එක අනුව වත් එහෙම සම්පූර්ණ වෙනසක් වෙනවද?
මම පෞද්ගලිකව ලේන්සුවක් ගත්තත් වෙබ්සයිට් එකකින් ගන්න කැමතියි වට්සැප් වලින් එක එක්කෙනාට කතා කර කර රිප්ලයි එනකන් ඉන්නවට වඩා.
ඒත් බහුතරයක් මිනිස්සු එහෙම කැමති නෑ කියල හිතෙනව.
meka sampurnen attha.මම ඔය දෙකම ටෙස්ට් කරල තියෙනවා
messaging app වලින් විකුනන්න ගියාම වෙලාව නාස්ති කරන උන් එනව වැඩි
business එකක් විදියට උඹට වෙන දේකට යොදවන්න තියෙන කාලේ නාස්ති වෙනවා උන් එක්ක කතා කරන්න ගියාම
website එකකින් sell කරනකොට උවමනාම එකා ගන්නවා. නැති එකා හැලිලා යනවා.
ප්‍රශ්නේ තියෙන්නේ මනුස්සයෙක් එක්ක කතා කරන්න නැති නිසා උන්ට උඹේ බිස්නස් එක විස්වාස කරන්න අමාරුනං landing page එකේ මනුස්සයෙක්ට trust එක ඇති වෙන විදියේ විස්තර දාන එක සහ උඹට message කරන්න option එකක් දෙන plugin එකක් install කරන එක
ඔය whatsapp වලින් බිස්නස් කරන්නේ එච්චර techsavy නැති උනුයි මිනිස්සුන්ට කතා කරලා sale එක නොවුනත් හිත සනසගන්න උනුයි
mama dakka US wala ecom site ekak akrana buwek text message ekak widihata payment link eka ewana service ekak include karala, sales godak wadi una kiyala thibba ara change eken passe.මම පෞද්ගලිකව ලේන්සුවක් ගත්තත් වෙබ්සයිට් එකකින් ගන්න කැමතියි වට්සැප් වලින් එක එක්කෙනාට කතා කර කර රිප්ලයි එනකන් ඉන්නවට වඩා.
------ Post added on Oct 20, 2025 at 4:26 PM
That's what I thought too machan. Thanks.ow umbage product eka saha audience eka matha meka depend wenawa mchn.
minissu comfortably ganna product ekaknm, aaye ahanna prashnayk nathi widiye ekaknm godak welawata website eken ganna puluwan.
Habai ehema nathi ekaknm, minissunta prashna godak ahanna tiyena ekak umba online sell kraddinm whatsapp thamai hoda.
Mobile එකෙනුත් පුලුවන්නෙ බන් ඕර්ඩර්ස් ප්ලේස් කරන්න දැන් UI හොඳයි. ගොඩක් අයගෙ අකමැත්ත තියෙන්නෙ ප්‍රොසෙස් එකක යන්න.mama dakka US wala ecom site ekak akrana buwek text message ekak widihata payment link eka ewana service ekak include karala, sales godak wadi una kiyala thibba ara change eken passe.
mulu process ekama text messaging walin wenne. mama old generation eke nisa thawamath purchase ekak aranne lap ekakin wage thamai. eth dan mobile walin lesiyen karanna kamathi athi site gane yanne nathuwa
තේරෙන්නෙ නෑ කියන්නත් බෑ බන් ඩරාස් එකෙන් ටෙමූ එකෙන් අලී එකෙන් මුන් කොණ්ඩ බූලෙ ඉඳන් ගන්නවනෙ.Typical kalu jarawa, website eke ganna danne Naha. Unva target karana product ekak nam whsatpp karannama venava. Naththan site ekak through. E unata mama Ada shoes dekak baluva site ekakin. E site eke button ekak thibba WhatsApp through order eka place karanna.