E-commerce කරන උන් ව‍රෙන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    ලංකාවෙ ඔන්ලයින් බඩු විකුණන්න් වඩාත් සාර්තක Whatsapp වලින් ඕර්ඩර්ස් අරන්ද නැත්තන් වෙබ්සයිට් එකකට යවලද?
    වෙබ්සයිට් වැඩේ ලොකුවට ලංකාවෙ හරියන්නෙ නැද්ද?

    අත්දැකීම් තියෙන අය අදහස් කියන්න.
    අනිත් අය බම්ප් එකක් දාන් යන්න.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ලංකාවෙ ඔන්ලයින් බඩු විකුණන්න් වඩාත් සාර්තක Whatsapp වලින් ඕර්ඩර්ස් අරන්ද නැත්තන් වෙබ්සයිට් එකකට යවලද?
    වෙබ්සයිට් වැඩේ ලොකුවට ලංකාවෙ හරියන්නෙ නැද්ද?

    අත්දැකීම් තියෙන අය අදහස් කියන්න.
    අනිත් අය බම්ප් එකක් දාන් යන්න.
    watsap bn, උන් ඔය වෙබ් සයිට් අස්සේ රිංගන්න කියපු ගමන් නෙගටිව් වෙනවා . වෙබ් එකේ ඕඩර් දාන සෙට් එකකුත් ඉන්නවා , watsap වලින් close කරන සෙට් එකකුත් ඉන්නවා . උබේ product එක අනුව audience එක depend වෙනවා .
     
    • Like
    Reactions: Psiko and coder101

    coder101

    Well-known member
  • Jul 20, 2018
    331
    538
    93
    ලංකාවෙ ඔන්ලයින් බඩු විකුණන්න් වඩාත් සාර්තක Whatsapp වලින් ඕර්ඩර්ස් අරන්ද නැත්තන් වෙබ්සයිට් එකකට යවලද?
    වෙබ්සයිට් වැඩේ ලොකුවට ලංකාවෙ හරියන්නෙ නැද්ද?

    අත්දැකීම් තියෙන අය අදහස් කියන්න.
    අනිත් අය බම්ප් එකක් දාන් යන්න.
    umba market krana widiya anuwa thamai bn.
    Habai mage experience eke hatiyatanm product eke post ekak ehema daddi whatsapp dala eka through sell krana eka lesi.
    website link ekak dunna kiyala uu eken buy nokara innath puluwan.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ප්‍රොඩක්ට් එකේ ස්කේල් එක මත ඔක්කොම වෙනස් වෙනවා.

    අලුත් ම දෙයක් නම් වට්ස් ඇප් විතරක් දීලා ඇදං යන එක තමයි ලේසි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    watsap bn, උන් ඔය වෙබ් සයිට් අස්සේ රිංගන්න කියපු ගමන් නෙගටිව් වෙනවා . වෙබ් එකේ ඕඩර් දාන සෙට් එකකුත් ඉන්නවා , watsap වලින් close කරන සෙට් එකකුත් ඉන්නවා . උබේ product එක අනුව audience එක depend වෙනවා .

    umba market krana widiya anuwa thamai bn.
    Habai mage experience eke hatiyatanm product eke post ekak ehema daddi whatsapp dala eka through sell krana eka lesi.
    website link ekak dunna kiyala uu eken buy nokara innath puluwan.

    Product eka and target market eka anuva thama.

    මාකට් එක අනුව වත් එහෙම සම්පූර්ණ වෙනසක් වෙනවද?
    මම පෞද්ගලිකව ලේන්සුවක් ගත්තත් වෙබ්සයිට් එකකින් ගන්න කැමතියි වට්සැප් වලින් එක එක්කෙනාට කතා කර කර රිප්ලයි එනකන් ඉන්නවට වඩා.
    ඒත් බහුතරයක් මිනිස්සු එහෙම කැමති නෑ කියල හිතෙනව.

    ප්‍රොඩක්ට් එකේ ස්කේල් එක මත ඔක්කොම වෙනස් වෙනවා.

    අලුත් ම දෙයක් නම් වට්ස් ඇප් විතරක් දීලා ඇදං යන එක තමයි ලේසි

    Scale එක කියල උඹ මොකක්ද අදහස් කරන්නෙ?

    ------ Post added on Oct 20, 2025 at 4:26 PM
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,833
    113
    මම ඔය දෙකම ටෙස්ට් කරල තියෙනවා

    messaging app වලින් විකුනන්න ගියාම වෙලාව නාස්ති කරන උන් එනව වැඩි

    business එකක් විදියට උඹට වෙන දේකට යොදවන්න තියෙන කාලේ නාස්ති වෙනවා උන් එක්ක කතා කරන්න ගියාම

    website එකකින් sell කරනකොට උවමනාම එකා ගන්නවා. නැති එකා හැලිලා යනවා.

    ප්‍රශ්නේ තියෙන්නේ මනුස්සයෙක් එක්ක කතා කරන්න නැති නිසා උන්ට උඹේ බිස්නස් එක විස්වාස කරන්න අමාරුනං landing page එකේ මනුස්සයෙක්ට trust එක ඇති වෙන විදියේ විස්තර දාන එක සහ උඹට message කරන්න option එකක් දෙන plugin එකක් install කරන එක

    ඔය whatsapp වලින් බිස්නස් කරන්නේ එච්චර techsavy නැති උනුයි මිනිස්සුන්ට කතා කරලා sale එක නොවුනත් හිත සනසගන්න උනුයි
     
    උඹ කොහොමද සාමාන්‍යෙන් sales ගත්තෙ? Meta ads වලින් කෙලින්ම landing page එකට link කරලද නැත්තන් සර්ච් එකෙන්ද කොහොමද?
    ඕක අනුවත් වෙනස් වෙනව කියල හිතෙනව.
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    331
    538
    93
    මාකට් එක අනුව වත් එහෙම සම්පූර්ණ වෙනසක් වෙනවද?
    මම පෞද්ගලිකව ලේන්සුවක් ගත්තත් වෙබ්සයිට් එකකින් ගන්න කැමතියි වට්සැප් වලින් එක එක්කෙනාට කතා කර කර රිප්ලයි එනකන් ඉන්නවට වඩා.
    ඒත් බහුතරයක් මිනිස්සු එහෙම කැමති නෑ කියල හිතෙනව.
    ow umbage product eka saha audience eka matha meka depend wenawa mchn.
    minissu comfortably ganna product ekaknm, aaye ahanna prashnayk nathi widiye ekaknm godak welawata website eken ganna puluwan.
    Habai ehema nathi ekaknm, minissunta prashna godak ahanna tiyena ekak umba online sell kraddinm whatsapp thamai hoda.

    මම ඔය දෙකම ටෙස්ට් කරල තියෙනවා

    messaging app වලින් විකුනන්න ගියාම වෙලාව නාස්ති කරන උන් එනව වැඩි

    business එකක් විදියට උඹට වෙන දේකට යොදවන්න තියෙන කාලේ නාස්ති වෙනවා උන් එක්ක කතා කරන්න ගියාම

    website එකකින් sell කරනකොට උවමනාම එකා ගන්නවා. නැති එකා හැලිලා යනවා.

    ප්‍රශ්නේ තියෙන්නේ මනුස්සයෙක් එක්ක කතා කරන්න නැති නිසා උන්ට උඹේ බිස්නස් එක විස්වාස කරන්න අමාරුනං landing page එකේ මනුස්සයෙක්ට trust එක ඇති වෙන විදියේ විස්තර දාන එක සහ උඹට message කරන්න option එකක් දෙන plugin එකක් install කරන එක

    ඔය whatsapp වලින් බිස්නස් කරන්නේ එච්චර techsavy නැති උනුයි මිනිස්සුන්ට කතා කරලා sale එක නොවුනත් හිත සනසගන්න උනුයි
    meka sampurnen attha.
    whatsapp walin order krannama wage gihin, kaale kaala wade atharala dana un godak inno. nikan asawata product eka gana ahana un ehemath.
    ------ Post added on Oct 20, 2025 at 4:44 PM
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,226
    768
    113
    මම පෞද්ගලිකව ලේන්සුවක් ගත්තත් වෙබ්සයිට් එකකින් ගන්න කැමතියි වට්සැප් වලින් එක එක්කෙනාට කතා කර කර රිප්ලයි එනකන් ඉන්නවට වඩා.

    ------ Post added on Oct 20, 2025 at 4:26 PM
    mama dakka US wala ecom site ekak akrana buwek text message ekak widihata payment link eka ewana service ekak include karala, sales godak wadi una kiyala thibba ara change eken passe.
    mulu process ekama text messaging walin wenne. mama old generation eke nisa thawamath purchase ekak aranne lap ekakin wage thamai. eth dan mobile walin lesiyen karanna kamathi athi site gane yanne nathuwa
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,872
    11,851
    113
    🌎
    Typical kalu jarawa, website eke ganna danne Naha. Unva target karana product ekak nam whsatpp karannama venava. Naththan site ekak through. E unata mama Ada shoes dekak baluva site ekakin. E site eke button ekak thibba WhatsApp through order eka place karanna.
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    478
    63
    machan it depends on the product you sell and the target audience.

    adu kule target karanawanam whatsapp/messenger thamai hariyanne. namuth meken ube kale godak nasthi wenawa. e wagema scale karanna amarui business eka. whatsapp though sale eka gannawanam aniwa ad eke price eka mention karapan. naththam price ahala ube inbox eka flood wenawa. whatsapp sale ekak karaddi long term scalability, aov amathaka karanna wenawa. eda wela tours thamai duwanna wenne.

    uba high class audience ekata product ekak wikunanawanam website ekak hadala advertise karapan. website eke option ekak deepan whatsapp though order karanna wagema 24/7 support line ekak. lankawe aya kelinma site eka balala order karanawa adui. aduma tharame call ekak hari denawa confirm karaganna. COD aniwaryen deepan. cons: conversion rate is low, pros, ubata scale karanna time thiyenawa. ads horizantol scale karanna lesi. pixel eka optimize wenawa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    ow umbage product eka saha audience eka matha meka depend wenawa mchn.
    minissu comfortably ganna product ekaknm, aaye ahanna prashnayk nathi widiye ekaknm godak welawata website eken ganna puluwan.
    Habai ehema nathi ekaknm, minissunta prashna godak ahanna tiyena ekak umba online sell kraddinm whatsapp thamai hoda.
    That's what I thought too machan. Thanks.

    mama dakka US wala ecom site ekak akrana buwek text message ekak widihata payment link eka ewana service ekak include karala, sales godak wadi una kiyala thibba ara change eken passe.
    mulu process ekama text messaging walin wenne. mama old generation eke nisa thawamath purchase ekak aranne lap ekakin wage thamai. eth dan mobile walin lesiyen karanna kamathi athi site gane yanne nathuwa
    Mobile එකෙනුත් පුලුවන්නෙ බන් ඕර්ඩර්ස් ප්ලේස් කරන්න දැන් UI හොඳයි. ගොඩක් අයගෙ අකමැත්ත තියෙන්නෙ ප්‍රොසෙස් එකක යන්න.
    ------ Post added on Oct 20, 2025 at 5:06 PM

    Typical kalu jarawa, website eke ganna danne Naha. Unva target karana product ekak nam whsatpp karannama venava. Naththan site ekak through. E unata mama Ada shoes dekak baluva site ekakin. E site eke button ekak thibba WhatsApp through order eka place karanna.
    තේරෙන්නෙ නෑ කියන්නත් බෑ බන් ඩරාස් එකෙන් ටෙමූ එකෙන් අලී එකෙන් මුන් කොණ්ඩ බූලෙ ඉඳන් ගන්නවනෙ.
    ------ Post added on Oct 20, 2025 at 5:07 PM