E-money වලින් කීයක් හරි හොයාගන්නෙ කොහොමද.පුලුවන් කෙනෙක් උදව් කරන්න.සිරවටම වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න අදහසක් දුන්නත් ජාති ජාතිත් පිං.
Power point වගෙ නම් දැනට හොදට පුලුවන්.wijaya Graphic එකේ basic graphic design course එක කරන්න හැදුවේ.ඒ ගැනත් දන්න කෙනෙක් කියන්න.Adobi softwares ගැන ඉගෙන ගන්න තනියම බැරිද internet වලින් වගේ.පිං