e paara love eka nisaa thawa ekek gini tiyaagena

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,589
    45,884
    113
    13327476_1100505573354316_2386187704504494527_n.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,589
    45,884
    113
    දැන් මේකත් ට්‍රෙන්ඩ් එකක් වෙලා..ලවක් හබක් උනගමන් ගිණි තියාගන්නවා..
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මේක මෝඩ වැඩක් තමයි. එත් බලපන් ගිනි ගන්න එකාට හපන් බලන් ඉන්න එවුන්.:angry: :angry::angry:
    යකෝ නිකමටවත් එකෙක් නෑ උව බේරගන්න ට්‍රයි කරන්නෙවත් හැම එකාම කිසි ගානක් නැතිව බලන් ඉන්නවා
    :angry::angry::angry::angry::angry:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    මේක මෝඩ වැඩක් තමයි. එත් බලපන් ගිනි ගන්න එකාට හපන් බලන් ඉන්න එවුන්.:angry: :angry::angry:
    යකෝ නිකමටවත් එකෙක් නෑ උව බේරගන්න ට්‍රයි කරන්නෙවත් හැම එකාම කිසි ගානක් නැතිව බලන් ඉන්නවා
    :angry::angry::angry::angry::angry:

    ow ban.. ape rata enna ennama netiwenawa :sorry: :( :(
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Pissu h*kannek. Habai wata wela aruwa beraganne nathuwa nikan balan inna ewun ita wada wesa h*tto tikak. Shik aparade jivitha. :(
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    මගේ පවුද්ගලික මතය නම්, මේ වගේ උන් මැරිලා සමාජෙන් අයින් වෙන්න ඕන.

    යකෝ තමන්ගේ අම්ම තාත්ත නැති උනමවත් මෙහෙම කර ගන්නේ නෑනේ. මුන්ගෙන් හැදෙන පරම්පාව ලුත් මේ වගේ මානසික විකෘති කාරයෝ වෙනවා. එක නිසා මේ වගේ උන් මෙතැනින්ම මක බෑවිල යන එක හොඳයි.

    නැත්තම් මුන්ගේ පොඩි උන්, කාලයක් ගියාම එහා පැත්තේ එකා පැඩ්ඩත් ගිනි තියා ගනීවි. :angry:කොන්දක් නැති වාහෙලා