e paara love eka nisaa thawa ekek gini tiyaagena

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මගේ පවුද්ගලික මතය නම්, මේ වගේ උන් මැරිලා සමාජෙන් අයින් වෙන්න ඕන.

    යකෝ තමන්ගේ අම්ම තාත්ත නැති උනමවත් මෙහෙම කර ගන්නේ නෑනේ. මුන්ගෙන් හැදෙන පරම්පාව ලුත් මේ වගේ මානසික විකෘති කාරයෝ වෙනවා. එක නිසා මේ වගේ උන් මෙතැනින්ම මක බෑවිල යන එක හොඳයි.

    නැත්තම් මුන්ගේ පොඩි උන්, කාලයක් ගියාම එහා පැත්තේ එකා පැඩ්ඩත් ගිනි තියා ගනීවි. :angry:කොන්දක් නැති වාහෙලා

    ow anika thmange jiwiteta adarayak nathi ekek gen anek minissuntatah adarayak tiyenna vidiyak neha.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,629
    45,959
    113
    මගේ පවුද්ගලික මතය නම්, මේ වගේ උන් මැරිලා සමාජෙන් අයින් වෙන්න ඕන.

    යකෝ තමන්ගේ අම්ම තාත්ත නැති උනමවත් මෙහෙම කර ගන්නේ නෑනේ. මුන්ගෙන් හැදෙන පරම්පාව ලුත් මේ වගේ මානසික විකෘති කාරයෝ වෙනවා. එක නිසා මේ වගේ උන් මෙතැනින්ම මක බෑවිල යන එක හොඳයි.

    නැත්තම් මුන්ගේ පොඩි උන්, කාලයක් ගියාම එහා පැත්තේ එකා පැඩ්ඩත් ගිනි තියා ගනීවි. :angry:කොන්දක් නැති වාහෙලා

    අපරාදේ කලින් දන්නවා නම් මූව යවන්න තිබ්බා කොස්ගම කෑම්ප් එක ඇතුලට අවි ටිකක්වත් බේරගෙන එන්න.
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මගේ පවුද්ගලික මතය නම්, මේ වගේ උන් මැරිලා සමාජෙන් අයින් වෙන්න ඕන.

    යකෝ තමන්ගේ අම්ම තාත්ත නැති උනමවත් මෙහෙම කර ගන්නේ නෑනේ. මුන්ගෙන් හැදෙන පරම්පාව ලුත් මේ වගේ මානසික විකෘති කාරයෝ වෙනවා. එක නිසා මේ වගේ උන් මෙතැනින්ම මක බෑවිල යන එක හොඳයි.

    නැත්තම් මුන්ගේ පොඩි උන්, කාලයක් ගියාම එහා පැත්තේ එකා පැඩ්ඩත් ගිනි තියා ගනීවි. :angry:කොන්දක් නැති වාහෙලා

    Padda gaman lighter ekak allanna ona ban :rofl:
    Gini thiyaganna deyak na ethakota

    Alla Huwakbar :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මේක මෝඩ වැඩක් තමයි. එත් බලපන් ගිනි ගන්න එකාට හපන් බලන් ඉන්න එවුන්.:angry: :angry::angry:
    යකෝ නිකමටවත් එකෙක් නෑ උව බේරගන්න ට්‍රයි කරන්නෙවත් හැම එකාම කිසි ගානක් නැතිව බලන් ඉන්නවා
    :angry::angry::angry::angry::angry:

    ඌව බේරගත්ත කියල වැඩක් නැහැ බන්...මැරෙන්න දෙන එක තමයි හොඳම දේ...බේරුනත් ඌට ආයේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බැහැ...පිච්චුනා කියන්නේ ආයේ ගන්න දෙයක් නැහැ...අපේ පැත්තේ අක්ක කෙනෙක් ඉන්නවා එහෙම...පට්ට ලස්සන කෙල්ලෙක් ඉස්සර....මිනිහ එක්ක අවුලක් වෙලා මෙකි ගිනිතියාගත්ත...දැන් මූණ බලන්න බැහැ...කැතයි..පව් වැඩේ...

    මේ ලඟදි මම බයික් එකේ යද්දී පට්ට කෑල්ලක් යනවා පිටිපස්සෙන් දැක්කේ...හොඳට බලාගෙන ආව..ලන්වෙනකොට දැක්කේ බැලින්නම් ඒ ගෑනි..හිතන්නත් අමාරුයි...ඒ ගෑනි සිරාවට ලස්සනයි...හරිම අපරාදයක්..කොච්චර ලස්සනද කියනවනම් පිච්චුනාට පස්සෙත් ඒ ගෑනිට ඒ මිනිහගෙන් ළමයෙක් හම්බුනා...හිතාගන්න පුළුවන්නේ :rolleyes::rolleyes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,115
    8,748
    113
    Dubai
    මුන්ට පිස්සුද මේ වගේ ජීවිතය නැති කර ගන්නේ
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    මේක මෝඩ වැඩක් තමයි. එත් බලපන් ගිනි ගන්න එකාට හපන් බලන් ඉන්න එවුන්.:angry: :angry::angry:
    යකෝ නිකමටවත් එකෙක් නෑ උව බේරගන්න ට්‍රයි කරන්නෙවත් හැම එකාම කිසි ගානක් නැතිව බලන් ඉන්නවා
    :angry::angry::angry::angry::angry:

    මොන මගුලටද බං ඌව බේරගන්නෙ. ගිනි තියාගත්තේ මැරෙන්නනේ. බෙරගෙන්න ගිහින් මොනා හරි අනතුරක් උනොත් එක කොච්චර අපරාදයක්ද ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අපරාදේ කලින් දන්නවා නම් මූව යවන්න තිබ්බා කොස්ගම කෑම්ප් එක ඇතුලට අවි ටිකක්වත් බේරගෙන එන්න.

    :rofl::rofl::rofl: සිරා කතාව...කොහොමත් ගිනිතියාගන්න එක...අඩු ගානේ මූට තිබ්බ වෙලාවක් එනකන් බලල ගිනිගත්තු බිල්ඩින් එකකට පැනල මිනිස්සු ටිකක් බේරාගෙන මැරෙන්න..වීරයෙක් වගේ මැරෙන්න තිබ්බ..කොහොමත් පිච්චෙන එකනේ..ඕකට කියන්නේ කාලකන්නිකම කියල බන්...අම්ම තාත්තට වඩා අහක ඉන්න කෙල්ලෙක් ලොකු කරගෙන ජීවිතයක් නැති කරගන්නවා..මූව අවුරුදු ගානක් කන්න බොන්න දීල බලාගත්තේ කෙල්ලද දන්නේ නැහැ..අම්මලට කොච්චර දුකක් ඇතිද...කාට කියන්නද මේවා..මීහරක්...:dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,651
    2
    54,237
    113
    XesZqZd.png
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    yako munta denwath therenne nedda lakawe eka kollekuta kello thunaka ratio ekak thiyeddith thamange nambuwa rekagena inna mun wage ponnayo nisa thamai pirima api baaldu wenne
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,868
    6,738
    113
    38
    Galle
    N♥K_forever;20240723 said:
    ammo ban :lol:
    math oka kala but with pants
    mehema kalama athule helium (helium neda giniganne pada wala :rolleyes: )athule thibbot ewat gini gani :lol:

    methane neda?
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    ලෝකයේ සමහර මිනිස්සු අනිත් අයට වඩා සංවේදි, ඒ අයට අයට ආදරය නැතිවීම වගේ දේවල් දරාගන්න බෑ. දියුණු රටවල නම් මේ වගේ කාරණා වලට මානසික ප්‍රතිකාර ගැනීමට මිනිස්සු ගොඩාක් යොමුවෙනවා, ඒක ඒ රටවල සාමාන්ය දෙයක්, ඒ රටවල කායික සව්ක්කිය වගේම මානසික සව්ක්කියටත් මූලිකත්වය දෙනවා.

    ඒකට ලංකාවේ, මානසික ප්‍රතිකාර ගන්නවා කියන්නේ මහා පහත් දෙයක් ලෙස තමා සලකන්නේ :angry: