e paara love eka nisaa thawa ekek gini tiyaagena

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    love usually burns more fiercely than any other fire :love::love: only alcohol can put that fire out..even for a little while :rofl::love::sorry:

    unless some no chill random normies showup and put water on you to stop ur happening :angry::angry: :(

    :rofl::rofl::rofl: සිරා කතාව...කොහොමත් ගිනිතියාගන්න එක...අඩු ගානේ මූට තිබ්බ වෙලාවක් එනකන් බලල ගිනිගත්තු බිල්ඩින් එකකට පැනල මිනිස්සු ටිකක් බේරාගෙන මැරෙන්න..වීරයෙක් වගේ මැරෙන්න තිබ්බ..කොහොමත් පිච්චෙන එකනේ..ඕකට කියන්නේ කාලකන්නිකම කියල බන්...අම්ම තාත්තට වඩා අහක ඉන්න කෙල්ලෙක් ලොකු කරගෙන ජීවිතයක් නැති කරගන්නවා..මූව අවුරුදු ගානක් කන්න බොන්න දීල බලාගත්තේ කෙල්ලද දන්නේ නැහැ..අම්මලට කොච්චර දුකක් ඇතිද...කාට කියන්නද මේවා..මීහරක්...:dull:

    math issara kalla ekka wali dagattama bike eka happagena marenwa kiyala gdrn yanawa bn .gihilla bakeryen malu pan :love: ekak kala enwa :rofl: :lol: gedara eddi eki ammata call krla mn marenna giya kyla :oo: :rofl:

    eth eki mata boota thibba bn :(


    methane neda?

    no idea machan. refer to Gepa @ elakiri.com :lol:

    e ara red frock ekak adan kerakenna e kellada danne ? :oo:

    eh doc knk bn . Red frock ekta lassnai eya :love::rolleyes:
     
    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මේක මෝඩ වැඩක් තමයි. එත් බලපන් ගිනි ගන්න එකාට හපන් බලන් ඉන්න එවුන්.:angry: :angry::angry:
    යකෝ නිකමටවත් එකෙක් නෑ උව බේරගන්න ට්‍රයි කරන්නෙවත් හැම එකාම කිසි ගානක් නැතිව බලන් ඉන්නවා
    :angry::angry::angry::angry::angry:

    mokatada ban beranne, kaalakanninwa berala wedak ne :angry::angry:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඔලුගෙඩි වල මෑටි පිරිච්ච පොතක් පතක් නොකියවන, බීට් එකට වෑනෙන, ආධ්‍යාත්මය හිස් වෙච්ච උදේ ඉදන් රෑ වෙනකන් ෆේස්බුක් එකේ ගොන් ජෝක් සහ බොලද කතා, යු ටියුබ් එකේ මල් සින්දු අතර අතරමන් උන ලන්කාවේ තාරුන්‍යය.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    we can't imagine his agony, it's his life and he can end it any time... but he should've been more sensible to do it in a more discrete place... :dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    you can't even off yourself in this country without a bunch of assholes judging you :lol:

    sin of being born as s Sinhalese...:sorry:. maybe he was trying to prove a point to his gf...:dull: ...:lol: lol maybe it's not even related to a love issue... people build up whole stories using one or two still images they see...


    Negative. Nobody has the right to take their own life. Its illegal.

    yeah it's illegal as long as he is alive... but after he succeed in committing suicide., arms of law can't touch him....
     

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    මේක මෝඩ වැඩක් තමයි. එත් බලපන් ගිනි ගන්න එකාට හපන් බලන් ඉන්න එවුන්.:angry: :angry::angry:
    යකෝ නිකමටවත් එකෙක් නෑ උව බේරගන්න ට්‍රයි කරන්නෙවත් හැම එකාම කිසි ගානක් නැතිව බලන් ඉන්නවා
    :angry::angry::angry::angry::angry:

    :growl::growl::sorry::(
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    math kiyanne oya wage unahama
    beragena wadak ne ban
    pichchila alu wela yanakanma inna oni
    hadissiye gini ganna eka wenai
    thamun gini thiyaganna eka wenai
    sansare paw tamai
    me athme otanin iwara wenna denna oni ban
    ohoma ewunta
    tawath duk widinne nathuwa
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,635
    45,979
    113
    math kiyanne oya wage unahama
    beragena wadak ne ban
    pichchila alu wela yanakanma inna oni
    hadissiye gini ganna eka wenai
    thamun gini thiyaganna eka wenai
    sansare paw tamai
    me athme otanin iwara wenna denna oni ban
    ohoma ewunta
    tawath duk widinne nathuwa

    :sorry: