Earphone Help

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    මචන්ලා Xiaomi Piston 2 earphone එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද? කොහොමද ඒක?

    20885_cf78a556-eef1-11e3-8095-1d9a2523fab8.jpg


    මේ headsets models ගැන මොනවද දන්නේ? :rolleyes::rolleyes:

    Awei ES900M

    P0003308_new_show12.jpg


    AWEI_ES_900m_In__51d0f7611ad6b.jpg


    TDK IE-500

    TDKIE50001.jpg


    පුළුවන් කෙනෙක් ඉන්නවා නම් Galaxy S4 original headset එකත් එක්ක මේවගේ sound quality එක compare කරලා දෙන්න. :yes::yes::oo:
     
    Last edited: