මචන්ලා Xiaomi Piston 2 earphone එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද? කොහොමද ඒක?
මේ headsets models ගැන මොනවද දන්නේ?

Awei ES900M
TDK IE-500
පුළුවන් කෙනෙක් ඉන්නවා නම් Galaxy S4 original headset එකත් එක්ක මේවගේ sound quality එක compare කරලා දෙන්න.

මේ headsets models ගැන මොනවද දන්නේ?

Awei ES900M
TDK IE-500
පුළුවන් කෙනෙක් ඉන්නවා නම් Galaxy S4 original headset එකත් එක්ක මේවගේ sound quality එක compare කරලා දෙන්න.

Last edited: