ebay eken batteries charges ehema genna awlak nadda?
එල මචන් ...ඔය පොඩි පොඩි ගණන් වලට තියෙන වටිනා බඩු දාපන් මේ thread එකේ ...කොල්ලොන්ට හුගක් වටිනවා එක

මුලින්ම කියන්න ඕන මේ thread එක දානවද නැද්ද කියල මම හිත හිත හිටියේ මොකද මේකෙන් ජීවත්වෙන මිනිස්සුන්ට ප්රශ්නයක් වේඉද කියල .අපි හැමෝම වගේ FB ඉන්නවනේ එතකොට මේ watch එක දැකල ඇති .price පටන්ගත්තේ 850 න් දැන් නම් 600 ට වගේත් තියෙනවා .
![]()
මේක $1.55 ට මේකේ තියෙන්නේ ඊට වැඩ අඩුවටත් තියෙනවා මට හම්බුවෙලා තියෙනවා 0.99$ ටත් හැබය් ගොඩක් අඩුවට තියන එවල quality එක sure නැ .මම මේකෙන් 5ක් ගෙන්නලා තියෙන්නේ තම අවේ නැ . $1.55 කියන්නේ 212 RS බොරුවට 500- 600ක් දෙන්න ඕනේ නැ නේ .මාත් මේවා ගෙන්නලා විකුනනවා RS 500 ට .
තව මම ගෙන්නපුව ගොඩක් තියෙනවා අඩුවට මෙතන දාන්නම් පස්සේ ඔයාලත් අඩුවට වටිනා මොනවහරි දන්නවනම් මෙතන දාන්න
ඔක්කොම හරි link එක දාන්න අමතක උනා .
මෙන්න ලින්ක් එක
http://www.ebay.com/itm/14152121795...49&var=440672891357&ssPageName=STRK:MEBIDX:IT
menna dan hambuna ekak $1.34
http://www.ebay.com/itm/Fashion-Ret...=LH_DefaultDomain_15&var=&hash=item35df45a59a
(feed back thiyenne 17323 )
colours ගොඩක් ඇති white එකනම් $ 1.94ක් මේකේ එත් මට හම්බුවෙලා තියෙනවා $ 1.20ටත් ,ඒවා දැන් ඉවරය් ,ඊ සෙට් උනොත් කියන්නම් ,
තව කෙනෙක්ට බලන්න බුම්ප් එකක් වත් දාන්න ,මමත් business එක ගෙන හිතන් නැතුව මෙතන මේක දැන්මෙ. මොකද මටත් ගොඩක් දේවල් එළකිරි එකෙන් ලැබිලා තියෙන නිසා
තෙරුවන් සරණි
mama buy karapu anith item dapu nisa pahalath balanna![]()
ela macan math 1k gatta
Delivery package 1 of 1
Estimated delivery Friday, Mar 13, 2015 - Tuesday, Apr 7, 2015
Women's Fashion Butterfly Leather Weave Ladies Bracelet Movement Wrap Rist Watch
Women's Fashion Butterfly Leather Weave Ladies Bracelet Movement Wrap Rist Watch
Item price $1.55
Quantity 1
Item number 141521217956
Shipping service Economy Int'l Shipping
Leave feedback
Contact seller
Return item
ebay pay karanna puluwan webcard walin vitarada combank debit card eka use kalakida?
me tike china ,hong kong paththe mkak hari magulk wage.
math yaluwek lawwa gennanna haduwa badu wagayak.
ooth kiwwa seller away kiyla
මචන් ලා ..මේක ගැන මොකද හිතන්නේ ....බඩුව බලල ශේප් එකේ ගන්නේ නැතුව ගුණ අගුණ කියන්න හොදේ ...
http://www.ebay.com/itm/Portable-5-...28?pt=LH_DefaultDomain_15&hash=item5d54ba1428
