Ebay එකෙන් බඩුවක් එන්න

vgp

Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    මචන්,
    මම ebay එකෙන් බඩුවක් order කළා. දැනට මාසෙකුත් දවස් 3ක් වෙනවා. තාම ආවේ නෑනේ බන්. මේක ගැන පොඩ්ඩක් හොයල බලන්න මම මොකක්ද බන් කරන්න ඕනේ?

    වෙනද සති 2න් එනවනෙ බන් china post HK post දාන ඒවා. මගෙත් parcel 2ක් මාසයක් වෙනව තාම නැ
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඕක ආවේ නෑ කියල දැන් කරන්ඩ දෙයක් නෑ. seller ගෙන් අහල බලන්ඩ. හැබැයි තර්ජනය කරන්ඩ යන්ඩ එපා. ඔයාට මුකුත් කරන්ඩ බෑ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක ආවේ නෑ කියල දැන් කරන්ඩ දෙයක් නෑ. seller ගෙන් අහල බලන්ඩ. හැබැයි තර්ජනය කරන්ඩ යන්ඩ එපා. ඔයාට මුකුත් කරන්ඩ බෑ


    නෑ නෑ එහෙම කරන්නේ නෑ බන්. ඌ හොඳ reputation එකක් තියෙන seller කෙනෙක්. බඩු ආවේ නැතත් මම නම් කවදාවත් bad feedback දෙන්නේ නෑ මනුස්සයෙක්ට. මේ මම ebay එකෙන් ගෙන්නපු පලවෙනි බඩුව. :P

    ඒකයි පොඩ්ඩක් කට්ටියගෙන් ඇහුවේ.

    (බලා ඉන්නම් කල්ප කාලය පුරා....:P)
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    නෑ නෑ එහෙම කරන්නේ නෑ බන්. ඌ හොඳ reputation එකක් තියෙන seller කෙනෙක්. බඩු ආවේ නැතත් මම නම් කවදාවත් bad feedback දෙන්නේ නෑ මනුස්සයෙක්ට. මේ මම ebay එකෙන් ගෙන්නපු පලවෙනි බඩුව. :P

    ඒකයි පොඩ්ඩක් කට්ටියගෙන් ඇහුවේ.

    (බලා ඉන්නම් කල්ප කාලය පුරා....:P)


    gedara da address damme :no::no:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මුලින්ම Reply කරපු හැමෝටම REP දුන්න. අදට රෙප් ඉවරයි. අනිත් අයට හෙට දෙන්නම්. ගොඩක් ස්තුතියි උදව් කලාට... :)
     
    • Like
    Reactions: KaalaGola

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ubata lanakwe badu epa welada ban pita ratin badu genne..:(
    refund ganna case ekak open karapan
     

    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    ඕක නෑවිත් තියෙන එකක් නෑ බන්.
    Estimated time පහු උනාම Sellerට msg එකක් දාල කියපන්.
    ඊට පස්සෙ Seller කියයි 45Days වෙනකන් බලන්න.
    ආවෙ නැත්නම් Refund කරන්නම් කියලා.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    නෑ නෑ එහෙම කරන්නේ නෑ බන්. ඌ හොඳ reputation එකක් තියෙන seller කෙනෙක්. බඩු ආවේ නැතත් මම නම් කවදාවත් bad feedback දෙන්නේ නෑ මනුස්සයෙක්ට. මේ මම ebay එකෙන් ගෙන්නපු පලවෙනි බඩුව. :P

    ඒකයි පොඩ්ඩක් කට්ටියගෙන් ඇහුවේ.

    (බලා ඉන්නම් කල්ප කාලය පුරා....:P)

    සමහර අය surface mail ship කරන්නේ. එත්තකොට නම් ගොඩක් කල් යනවා.
    එතන තිබ්බේ "Economy shipping" කියලද?
    "Economy shipping" ගොඩක් වෙලාවට surface mail
    Thanks
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    lankawata un estimated time denne 2weeks to 1/12 month. 2 months panalath awe naththan negative feedbak noda kelinma seller wa contac karapan. ubata email eka awilla thibunada ehen ship kara kiyala.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ebay eken ganna kalin balapan u hoda rating tiyena seller kenekda kiyala.
    ANith eka badu ship kalama mail ekak enawa.
    Godak welawata ape buwaala ussanawa athi.
    Anith eka tiyenne liyum kaarayage athe.
    Ape patthe un nam uta gaanak denawa awruddata serayak
    ethakota u welawata badu tika genawa.

    :D:D:D