මචන්,
මම ebay එකෙන් බඩුවක් order කළා. දැනට මාසෙකුත් දවස් 3ක් වෙනවා. තාම ආවේ නෑනේ බන්. මේක ගැන පොඩ්ඩක් හොයල බලන්න මම මොකක්ද බන් කරන්න ඕනේ?
ඕක ආවේ නෑ කියල දැන් කරන්ඩ දෙයක් නෑ. seller ගෙන් අහල බලන්ඩ. හැබැයි තර්ජනය කරන්ඩ යන්ඩ එපා. ඔයාට මුකුත් කරන්ඩ බෑ

)නෑ නෑ එහෙම කරන්නේ නෑ බන්. ඌ හොඳ reputation එකක් තියෙන seller කෙනෙක්. බඩු ආවේ නැතත් මම නම් කවදාවත් bad feedback දෙන්නේ නෑ මනුස්සයෙක්ට. මේ මම ebay එකෙන් ගෙන්නපු පලවෙනි බඩුව.
ඒකයි පොඩ්ඩක් කට්ටියගෙන් ඇහුවේ.
(බලා ඉන්නම් කල්ප කාලය පුරා....)


නෑ නෑ එහෙම කරන්නේ නෑ බන්. ඌ හොඳ reputation එකක් තියෙන seller කෙනෙක්. බඩු ආවේ නැතත් මම නම් කවදාවත් bad feedback දෙන්නේ නෑ මනුස්සයෙක්ට. මේ මම ebay එකෙන් ගෙන්නපු පලවෙනි බඩුව.
ඒකයි පොඩ්ඩක් කට්ටියගෙන් ඇහුවේ.
(බලා ඉන්නම් කල්ප කාලය පුරා....)
ow ban. aparade passe maam mehen gaththa. dan aulak nahe.. aru euwoth eka wena kata harai denawa



