Ebay එකෙන් බඩු ගෙනාපු අය උදව්

ayeshde

Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    Ebay එකෙන් බඩු ගෙනාපු අය උදව්

    මෙ වගෙ දෙයක් ගෙන්නුවොත් ගෙදරටම එනවද නැත්තම් අපි කොහෙට හරි ගිහින් අරගන්න ඔනාද? + අපිට ගානක් ගෙවලා ගන්න වෙනවද මෙහෙන්? දන්න එකෙක් කියහන් හරියට.

    Bimgsamsung-bd-f5100-bluray-player.jpg


    Samsung f5100
     
    • Like
    Reactions: kellsupun

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඔය වගේ දේවල් නම් බොරු වැඩ බන් ගන්න එක මෙහෙන් ගනින්කො මෙහේ ගාණ එච්චර වැඩි නෑනෙ... උඹ ඕක දැන් කීයටද ගන්න යන්නෙ
     

    ayeshde

    Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    $25යි ආතල් එකට බිඩ් කරලා ගත්තෙ මම අද Pay කරා, හොදට වැඩ පට්ට ගහලත් නැ, එක නෙමෙයි ප්‍රශ්නෙ ඕක මෙහෙන් Clear කරගන්නෙ කොහොමද කියන එක. :D
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    price එක ඔය ගානම් දාලා ගිෆ්ට් එකක් විදියට යවන්න,
    size එක ලොකු හින්ද ගාන අඩු කරොත් 10-15 වගේ සැක හිතෙනවා,
    ඕනනම් $20 ක් වගේ දාහන්
     

    ayeshde

    Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    price එක ඔය ගානම් දාලා ගිෆ්ට් එකක් විදියට යවන්න,
    size එක ලොකු හින්ද ගාන අඩු කරොත් 10-15 වගේ සැක හිතෙනවා,
    ඕනනම් $20 ක් වගේ දාහන්

    එල! thanks මචන්

    Okanam gedarata enny nathi wei

    එහෙනම්? මට කීයක් වගෙ ගෙවන්න වෙයිද?
     

    hemalsmd

    Member
    May 5, 2008
    185
    26
    0
    තැපෑලෙන් ගල් කෙරුවෙ නැතිනම් ගෙදරටම එනව.