Ebay එකෙන් බඩු ගෙනාපු අය උදව් මෙ වගෙ දෙයක් ගෙන්නුවොත් ගෙදරටම එනවද නැත්තම් අපි කොහෙට හරි ගිහින් අරගන්න ඔනාද? + අපිට ගානක් ගෙවලා ගන්න වෙනවද මෙහෙන්? දන්න එකෙක් කියහන් හරියට. Samsung f5100