same hear.10k withara awe ne.5kata Refund kra.
ada nam thawath ekak awa onna..
piyum mamata woodapple drink ekakuth deelama yewwa.. mara awidillak ne awidinna one .. ude 9,10 idan 2,3 wenakan awidina eka thma
යකෝ ඔහොම රිෆන්ඩ් කරන්න එපා...same hear.10k withara awe ne.5kata Refund kra.

does not ship to Sri Lanka කියලා වැටෙන අහන්නත් දෙයක් ද...
රිෆන්ඩ් ගන්න එක ආතල් එකක් කරගන්න එපා බන්..
අපේ රටටම තමයි කෙලවෙන්නේ..
ඔය refund කෙලිය ගැන කතා කරලා වැඩක් නැයකෝ ඔහොම රිෆන්ඩ් කරන්න එපා...does not ship to Sri Lanka කියලා වැටෙන අහන්නත් දෙයක් ද...
රිෆන්ඩ් ගන්න එක ආතල් එකක් කරගන්න එපා බන්..
අපේ රටටම තමයි කෙලවෙන්නේ..
![]()

වොච් එකක් ගෙන්නුවා අගෝස්තු මාසේ. අන්තිම shipping date තිබුනේ sep 28 බඩු ඊයේ ආවා. චයිනා වලින්. මම රාජගිරිය
තව item 5 ක් 6ක්ම තිවෙනවා එන්න
machanla thama case eka thiyanawada? Mage thama august wala dapu uk china items tikak enna thiyanawa. Sellersla godakagin awe nethi hinda refund gaththeth nehe. Registered ewa nam serama awa.

danna tharamin masa 2mage registered ewath thama na ban.
sellers lagen ahapuwama un refund karanda yanwa.
m qwa thama epa tikak balamu kiyala. SL chater wenawane refund ganda giyama.anika hoda ratings thiyana aa so boruwak karanwa wendath bane.
uparima kochchara kal apita balan inda puluwanda ban?
naththan anthimata matama kela weida danne na.
![]()

mage registered ewath thama na ban.
sellers lagen ahapuwama un refund karanda yanwa.
m qwa thama epa tikak balamu kiyala. SL chater wenawane refund ganda giyama.anika hoda ratings thiyana aa so boruwak karanwa wendath bane.
uparima kochchara kal apita balan inda puluwanda ban?
naththan anthimata matama kela weida danne na.
![]()

මගේ යාලුවෙක්ගෙ තාත්ත colombo central mail exchange එකේ ebay සම්බන්දව වගේ ඉන්නෙ