Ebay චීනගෙ මේ ගැටේට අහුඋනාද?

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    Ebay චීනගෙ මේ ගැටේට අහුඋනාද?

    මළ පනින්නවා චාමර. Ebay එකේ බඩු විකුණන සමහර චීන්නු හිතන් ඉන්නෙ අපිත් කොණ්ඩෙ බැඳපු චීන්නු කියලා... එකෙක් මට අමුතුම ගේමක් දෙන්න හැදුවා බං. අපි අහුවෙයි ඕවාට.
    මේකයි සීන් එක. ඌ මට එවලා තිබ්බෙ ඕඩර් කරපු අයිටම් එකට වඩා සම්පූර්ණයෙන් වෙනස් අයිටම් එකක්. මම ඉතින් සදාචාරසම්පන්නව කේස් මුකුත් ඕපන් කරන්නෙ නෙගටිව් ෆීඩ්ස් මුකුත් දෙන්නෙත් නැතිව සෙලර්ව කන්ටෑක්ට් කරලා වෙච්චි සන්තෑසිය කිව්වා. ලැබුණු අයිටම් එකේ පින්තූරත් යැව්වා.
    මෙන්න බොලේ ඒ ගමන ඌ අමුතු ලයින් එකක මැසේජ් එකක් එවනවා. ඌ කියනවා මම අයිටම් එවන්න ඕනත් නැතිය, ඌ රිෆන්ඩ් කරන්නම්ය, හැබැයි ඊට කලින් ඌට 5star එක්ක positive feedback එකක් දෙන්නය කියලා.
    යකෝ මුන් හිතන් ඉන්නෙ අපිත් උන් වගේ කොන්ඩෙ බඳිනවා කියලා ද දන්නෑ. :growl::growl::growl::growl:
    මම පොසිට්ව් ෆීඩ් දුන්නට පස්සෙ මේ ගල් මූසලයා රිෆන්ඩ් කලේ නැතිනම් මොනවා කියලා කරන්නද? ඊට පස්සෙ මම Ebay case එකක් ඕපන් කරන්න හැදුවත් ඌ එතකොට Ebay එකට කියයි මම ලැබුනු අයිටම් එකේ accuracy එකට මුලින්ම 5 ස්ටාර්ම දීලා තියෙනව බව පෙන්නල දැන් මම ඒක හරි නෑ කියල මම කරන්නෙ මගඩියක් කියලා..
    වැරදි අයිටම් එක එවලා රිෆන්ඩ් කරන්නෙත් නැතිව 5 star ඉල්ලන හැටි බලහල්ලකො මූ.. තව ඒක ඇක්සෙප්ටබල්ද කියලත් අහනවා එක්ක :frown::frown::frown::frown::frown:
    "We will also issue you the full refund.And please leave us all 5 star rating positive feedback firstly. Do you think it's acceptable?"

    මම දන්න කඩ්ඩෙන් ඌට හොඳට බඩ යන්න අමතලා මැසේජ් එකක් යැව්ව බං. අන්තිමට මම කිව්ව
    " Tell your lies & bully someone else coz I'm a Sri Lankan & we are not a foolish nation as u imagine" කියලා.
    මට ඌ රිෆන්ඩ් කලත් එකයි නැතත් එකයි බං. කිච වෙනවා කියලා මෙහෙම කිච වෙන්න පුළුවන්ද බං චීනෙකුට?
    ගේම නම් ගේම. ඌ රිෆන්ඩ් කලේ නැතිනම් මම කේස් එකක් ෆයිල් කරනවා ඌ මට එවපු මැසේජ් එකේ ස්ක්‍රීන්ශොට් එකකුත් එක්ක. බලමු මොකද වෙන්නෙ කියලා.
    උඹලටත් කවදාහරි Ebay එකේ මෙහෙම වෙලා තියෙනවද?
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    man nam feedbacks anthimata thamai.
    feedbacks kalin denda epa ban.

    samaharu reship karanwa kiyala karanneth na.
    mata ekaparak una. anthimata feedbacks dennath ba expire wela
     

    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    patta seen eka
    matath wenas item ewith tiyenawa
    hebei mulin feedback dena seen nam wela na
    mn item eka reship karanna kiwa.awata passe patta feedback ekak dunna

    man nam feedbacks anthimata thamai.
    feedbacks kalin denda epa ban.

    samaharu reship karanwa kiyala karanneth na.
    mata ekaparak una. anthimata feedbacks dennath ba expire wela

    හැම චීනමත් එහෙම නෑ බං. අවංකව බිස්නස් කරන උනුත් ඉන්නවා. දවසක් මම ඕඩර් කරපු ටිකක් ගාන වැඩි අයිටම් එකකට එකෙක් පොඩ්ඩක් වෙනස් එකක් එව්වා. ඒ එවපු එක වැඩ. ඒත් මම ඉල්ලපු එක නෙවි. මම මැසේජ් කලාම ඌ කිව්වා රිෆන්ඩ් කරන්නම්ය ලැබුන එක ආයෙ එවන්න කියලා. මම කිව්වා ශිපින් ෆී ගොඩක් වැඩිය එවන්න අමාරුයි කියලා. ඊටපස්සෙ ඌ කිව්වා ඒක මට තියාගන්න හාෆ් ප්‍රයිස් එකට මට අළුත් එකක් එවන්න්නම්ය, මට අයිටම් එක ලැබුනට පස්සෙ ඌට සල්ලි එවන්න කියලා. මම අයිටම් එක ලැබුනට පස්සෙ සල්ලි ගෙවයි කියලා ඌ මාව ට්‍රස්ට් කරනවා කියලත් තිබ්බා. අයිටම් එකත් කිව්ව විදියටට ආවා බං. මට ඕන නම් සල්ලි නොගෙව ඒක හම්බයුනේ නෑ වගේ ඉන්නත් තිබ්බා. ඒත් මම ඒක ලැබුනුදාම ඌට කියලා සල්ලි යැව්වා. හොඳ රෙප් එකකුත් දුන්නා.
    ඌ මට මැසේජ් කරලා තිබ්බා සල්ලි හම්බඋනා. මගේ honesty එක ගැන පැහැදුනා කියලා. මම බෞද්ධ ද කියලත් අහල තිබ්බා. මම ඔව් කියල යැව්වාම ඌ කියල තිබ්බ ඌත් බෞද්ධ කවදාහරි ලංකාවට එන්න හිතන් ඉන්නව කියලා. මම ඉතින් ආයෙ මැසේජ් කලා එනව නම් කියන්නය කියලා
    .:):)
     

    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    පැටියා;19258602 said:
    කේස් එකක් ඕපන් කරපං ඉතිං. සෙලර්ගෙ මැසේජ් එකත් දාපං කේස් එකට. ඉවරනෙ කතාව. :)

    Case ekak open karapan.U refund dunne nethath ebay eken denawa.

    ඔව් බං. තව දවසක් දෙකක් බලලා මම කේස් එකක් අදිනවා. ඔක්කොම ඌ එවපු මැසේජ් එක්ක... බලමුකො මොකද වෙන්නෙ කියලා
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    yako mata kochara wela thiyenwa da.... mama message danne naa kelinma case open karanawa images daala :) :P