Ebay චීනගෙ මේ ගැටේට අහුඋනාද?
මළ පනින්නවා චාමර. Ebay එකේ බඩු විකුණන සමහර චීන්නු හිතන් ඉන්නෙ අපිත් කොණ්ඩෙ බැඳපු චීන්නු කියලා... එකෙක් මට අමුතුම ගේමක් දෙන්න හැදුවා බං. අපි අහුවෙයි ඕවාට.
මේකයි සීන් එක. ඌ මට එවලා තිබ්බෙ ඕඩර් කරපු අයිටම් එකට වඩා සම්පූර්ණයෙන් වෙනස් අයිටම් එකක්. මම ඉතින් සදාචාරසම්පන්නව කේස් මුකුත් ඕපන් කරන්නෙ නෙගටිව් ෆීඩ්ස් මුකුත් දෙන්නෙත් නැතිව සෙලර්ව කන්ටෑක්ට් කරලා වෙච්චි සන්තෑසිය කිව්වා. ලැබුණු අයිටම් එකේ පින්තූරත් යැව්වා.
මෙන්න බොලේ ඒ ගමන ඌ අමුතු ලයින් එකක මැසේජ් එකක් එවනවා. ඌ කියනවා මම අයිටම් එවන්න ඕනත් නැතිය, ඌ රිෆන්ඩ් කරන්නම්ය, හැබැයි ඊට කලින් ඌට 5star එක්ක positive feedback එකක් දෙන්නය කියලා.
යකෝ මුන් හිතන් ඉන්නෙ අපිත් උන් වගේ කොන්ඩෙ බඳිනවා කියලා ද දන්නෑ.

මම පොසිට්ව් ෆීඩ් දුන්නට පස්සෙ මේ ගල් මූසලයා රිෆන්ඩ් කලේ නැතිනම් මොනවා කියලා කරන්නද? ඊට පස්සෙ මම Ebay case එකක් ඕපන් කරන්න හැදුවත් ඌ එතකොට Ebay එකට කියයි මම ලැබුනු අයිටම් එකේ accuracy එකට මුලින්ම 5 ස්ටාර්ම දීලා තියෙනව බව පෙන්නල දැන් මම ඒක හරි නෑ කියල මම කරන්නෙ මගඩියක් කියලා..
වැරදි අයිටම් එක එවලා රිෆන්ඩ් කරන්නෙත් නැතිව 5 star ඉල්ලන හැටි බලහල්ලකො මූ.. තව ඒක ඇක්සෙප්ටබල්ද කියලත් අහනවා එක්ක

"We will also issue you the full refund.And please leave us all 5 star rating positive feedback firstly. Do you think it's acceptable?"
මම දන්න කඩ්ඩෙන් ඌට හොඳට බඩ යන්න අමතලා මැසේජ් එකක් යැව්ව බං. අන්තිමට මම කිව්ව
" Tell your lies & bully someone else coz I'm a Sri Lankan & we are not a foolish nation as u imagine" කියලා.
මට ඌ රිෆන්ඩ් කලත් එකයි නැතත් එකයි බං. කිච වෙනවා කියලා මෙහෙම කිච වෙන්න පුළුවන්ද බං චීනෙකුට? ගේම නම් ගේම. ඌ රිෆන්ඩ් කලේ නැතිනම් මම කේස් එකක් ෆයිල් කරනවා ඌ මට එවපු මැසේජ් එකේ ස්ක්රීන්ශොට් එකකුත් එක්ක. බලමු මොකද වෙන්නෙ කියලා.
උඹලටත් කවදාහරි Ebay එකේ මෙහෙම වෙලා තියෙනවද?