ebay පව් අප්පා ඇඩෙනවා ..
මචන්ලා ඔය අපේ සමහර කමකට නැති එවුන් දුර දිග හිතන් නැතුව බඩු ආවේ නෑ කිය කිය refund/replacement ඉල්ලුවට
මම නම් ebay sellers ලා ගැන ගොඩක් සානුකම්පිතව හිතනවා

උබලත් මෙහෙම ඉවසන්න පුරුදු වෙයන්ලා ..
REP ++